Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට – එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ටොන් 2,000 ක ආධාර
Humanitarian Aid

සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට – එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ටොන් 2,000 ක ආධාර

Stanly KularathnaBy Stanly KularathnaApril 3, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පෙබරවාරි මාසයේ ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසු සහන සැලසීම සඳහා ටොන් 2,000කට වඩා අත්‍යාවශ්‍ය ආධාර අඩංගු එමිරාති නෞකාවක් සිරියාවට පැමිණ තිබෙනවා.

සිරියාවට සහ අසල්වැසි තුර්කියට බලපෑ මාරාන්තික ස්වභාවික ව්‍යසනය හේතුවෙන් ක්‍රියාත්මක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔපරේෂන් ගැලන්ට් නයිට් 2 මෙහෙයුමේ කොටසක් ලෙස ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ්ගේ නියෝගය පරිදි ආහාර සැපයුම්, වෛද්‍ය උපකරණ සහ ශීත ඇඳුම් රැගත් මෙම නැව සිරියාවේ ලැටාකියා වරාය වෙත යවන ලදී.

භූමිකම්පා සහ පසු කම්පන වලින් මියගිය සංඛ්‍යාව 50,000 ඉක්මවන අතර තවත් මිලියන ගණනක් පීඩාවට පත්ව සිටිති.

එමිරේට්ස් මීට පෙර මාර්තු මාසයේදී ටොන් 1,000 ක ආධාර සිරියාවට යවා ඇත.

නවතම ආධාර ටොන් 2,215 ට ආහාර ටොන් 1,040 ක්, සහන සහ වෛද්‍ය ආධාර ටොන් 600 ක් සහ තවත් ගොඩනැගිලි ද්‍රව්‍ය ටොන් 573 ක් ඇතුළත් වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුණ්‍ය අංශය වන එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් විසින් අත්‍යවශ්‍ය ආධාර මෙහෙයවනු ලැබේ.

“Gallant Knight 2 මෙහෙයුමේ කොටසක් ලෙස සිරියාවේ සහ තුර්කියේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවගේ යහපත සඳහා ERC සිය මානුෂීය ප්‍රතිචාරය අඛණ්ඩව පවත්වාගෙන යනු  ඇත,” ERC මණ්ඩලයේ සභාපති Dr Hamdan Al Mazrouei පැවසීය.

“අපි විවිධ පැතිවලට ගමන් කරමින් ක්‍රියාකරමින් සිටින්නේ ව්‍යසනයෙන් ඇති වූ දුක් කරදරවලින් මුදවාගැනීමටයි.

Syrian Arab Red Crescent සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය අයට මෙම ආධාර බෙදා දෙනු ඇත.

ලටාකියා හි ආණ්ඩුකාර අමෙර් ඉස්මයිල් හිලාල්, ව්‍යසනයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර සහයෝගයට ස්තූති කළේය.

දිගහැරෙන මානුෂීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පෙබරවාරි මාසයේ දී “Bridges of Goodness” මහජන පරිත්‍යාග ව්‍යාපාරය දියත් කළේය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදේශ ගත ශ්‍රි ලාංකිකයන්ට ලබාදෙන තීරුබදු රහිත දීමනාව ඉහළ නංවයි
Next Article ඩුබායි හි රාමසාන් ආරම්භයේ සිට මේ දක්වා යාචකයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
Stanly Kularathna

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.