Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Investment»ඩුබායි දේපල වෙළඳාම් 80% කින්, ඩොලර් බිලියන 157 දක්වා ඉහළ​ට
Investment

ඩුබායි දේපල වෙළඳාම් 80% කින්, ඩොලර් බිලියන 157 දක්වා ඉහළ​ට

Stanly KularathnaBy Stanly KularathnaApril 20, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි නිශ්චල දේපල ගණුදෙණු 2023 පළමු කාර්තුවේදී ඩිරාම් බිලියන 157 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ එම කාර්තුවේ ඩොලර් බිලියන 87 ට සාපේක්ෂව 80% ක වැඩි වීමකි.

සංසන්දනාත්මක කාල සීමාව තුළ ගනුදෙනු සංඛ්‍යාව 26,066 සිට 38,715 දක්වා 49% කින් වර්ධනය විය.

2022 පළමු කාර්තුවේ හි 11,944 ට සාපේක්ෂව 2023 පළමු කාර්තුවේ හි 13,338 දක්වා ගනුදෙනු සංඛ්‍යාව 12% කින් වැඩි වූ බැවින් පළමු කාර්තුවේදී එමිරේට් නව දේපල ආයෝජකයින් අඛණ්ඩව ගලා ඒමක් නිරීක්ෂණය කල හැකියි.

නේවාසික නොවන ආයෝජකයින් පසුගිය වසරේ පළමු කාර්තුවේ  හි 36% ට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේ හි 45 % ක් අත්කරගැනී​ම, 25% ​ක වැඩි වීමකි.

මෙම වැඩිවීම තුලින් ඩුබායි හි ආර්ථිකය සහ එහි අනාගතය පිළිබඳ විශ්වාසය පිළිබිඹු කරන අතර ඩුබායි හි D33 ආර්ථික න්‍යාය පත්‍රයේ අඩිපාර අනුගමනය කරන ඩුබායි හි පාලක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් පැවසුවේ වසර ආරම්භයේ සිට මෙම අංශය වාර් තාගත වර් ධනයක් අත්විඳිමින් සිටින බවයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරාමසාන් 27 වන දින රාත්‍රියේ ෂෙයික් සයීඩ් මහ පල්ලියේ වාර්තා ගත 60,310 ක් යාඥා සඳහා රැස්වෙයි
Next Article ඩුබායිහි, ආරක්ෂිත ඊද් අල් ෆිතර් උත්සවයක් සහතික කිරීම සඳහා අමතර ආරක්ෂක පියවර
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.