Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සිරියාවේ ලටාකියාහි ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍ය සාය​න පෙළක් දියත් කරයි
Humanitarian Aid

එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සිරියාවේ ලටාකියාහි ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍ය සාය​න පෙළක් දියත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaMay 2, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය විසින් ක්‍රියාත්මක කරන ල​ද ඔපරේෂන් ගැලන්ට් නයිට් 2 හි කොටසක් ලෙස එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) විසින් ලටාකියා ආණ්ඩුකාර ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍ය සාය​න පෙළක් දියත් කර තිබෙනවා.

800 කට අධික සිරියානුවන් සඳහා නාරිවේදය, ළමා රෝග, සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව සහ අභ්‍යන්තර වෛද්‍ය ඇතුළු විශේෂිත වෛද්‍ය සේවා රැගත් රථ පෙළක් විසින් මෙම සේවාවන් සපයන ලදී.

2023 පෙබරවාරි 6 වන දින ​එරටට බලපෑ භූමිකම්පාවෙන් විපතට පත් පවුල්වල දුක් වේදනා ලිහිල් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහ සහන ප්‍රයත්නවල කොටසක් ලෙස ලටාකියා හි සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය සමඟ සහයෝගයෙන් මෙම මුලපිරීම සංවිධානය කර තිබෙනවා.

“රෝහල් සම්පත් හිඟයෙන් පෙළෙන ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාව මෙම රථ පෙළ ඉලක්ක කළ බවත් “වෛද්‍ය සැපයුම්, ළදරු කිරිපිටි සහ දියවැඩියා සහ රුධිර පීඩන මිනුම් නිරීක්ෂකයන් ව්‍යාපාරයේ කොටසක් ලෙස බෙදාහරින ලද බවට.” ERC නියෝජිතයෙකු පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිරියානු ජනතාවට තම රට යථා තත්ත්වයට පත් කිරීමේදී සහ පුනරුත්ථාපනය කිරීමේදී ආහාර, වෛද්‍ය සැපයුම් සහ ඖෂධ ලබා දීම මෙන්ම විවිධ අංශවල අවශ්‍යතා ගවේෂණය කරමින් ඔවුන්ට සහාය වීමට දරන උත්සාහය දිගටම ක්‍රියාත්මක ක​රයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි අපරාධවල සැලකිය යුතු අඩුවීමක්
Next Article ව්‍යාජ ඉන්දියානු වීසා වෙබ් අඩවි රැසක් එළියට
Stanly Kularathna

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.