Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Mr, Miss & Mrs Sri lanka 2023 තරඟය සඳහා ඔබගේ ඡන්දය ලබා දිය හැක්කේ තවත් දින දෙකක් පමණයි
Events

Mr, Miss & Mrs Sri lanka 2023 තරඟය සඳහා ඔබගේ ඡන්දය ලබා දිය හැක්කේ තවත් දින දෙකක් පමණයි

Stanly KularathnaBy Stanly KularathnaMay 2, 2023Updated:May 2, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ඉලක්ක කරගෙන Ishi Beauty Saloon ප්‍රථම වතාවට ඉදිරිපත් කරන Mr. Miss & Mrs Sri lanka 2023 – In Dubai තරඟාවලිය මැයි 13 වැනිදා ඩුබායි හිදී පැවැත්වෙනවා.

මෙම තරඟකරුවන් සහ තරඟකාරියන් දිනවීමට ෆේස්බුක් හරහා ඔවුනට ඡන්දය දීමෙන් ඔබටත් මේ සඳහා දායකත්වය ලබා දෙන්නට මෙම තරඟ සංවිධායකයන් කටයුතු සලසා තිබෙනවා. ඔබගේ ඡන්දය මැයි මස 3 වෙනිදා දක්වා පමණක් ලබාදිය හැකියි.

​ඒ සඳහා තවත් ඇත්තේ දින දෙකක් පමණක් බැවින් පමා නොවී ඔබ කැමතිම තරඟ කරුවාට ඔබගේ ඡන්දය ලබා දෙන ලෙස කාරුණිකව මතක් කරනවා. ඔබ කලයුත්තේ පහත දැක්වෙන යොමුව වෙත ගොස් ඔබ කැමතිම පුද්ගලයාට ඔබගේ කැමැත්ත ඡන්දයක් ලෙස ලබාදීමයි.

ඔබගේ ඡන්දය ලබාදීමට මෙතනින්

Mr, Miss & Mrs Sri lanka 2023 තරඟය බර් ඩුබායිහි ග්‍රෑන්ඩ් එක්සෙලර් හෝටලයේ දී – ප.ව. 6:30 සිට අළුයම 2.00 දක්වා පැවැත්වෙනවා.

පසුගිය මාර්තු 03 වැනිදා දක්වා ලැබුණු අයඳුම්පත් අතරින් කාණ්ඩ 3ක් යටතේතෝරාගත් තරගකරුවන් 40 දෙනෙකු මෙමතරගාවලියට සහභාගී වෙනවා. එම කාණ්ඩ සහ ඒ යට​තේ සහභාගී වන තරඟකරුවන් සහ තරඟකාරියන් පහත දැක්වෙනවා. 

Miss Sri Lanka

Mr Sri lanka 

Mrs Sri Lanka

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි ද​හම් පාසලේ ළමා සූර්ය මංගල්‍යය ඉතා අභිමාණවත් අයුරින් සැමරේ
Next Article සාජා ගුවන් තොටුපළ 2023 පළමු කාර්තුවේදී මගීන් මිලියන 3.8 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කරයි
Stanly Kularathna

Related Posts

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.