Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»අබුඩාබි ද​හම් පාසලේ ළමා සූර්ය මංගල්‍යය ඉතා අභිමාණවත් අයුරින් සැමරේ
Events

අබුඩාබි ද​හම් පාසලේ ළමා සූර්ය මංගල්‍යය ඉතා අභිමාණවත් අයුරින් සැමරේ

Stanly KularathnaBy Stanly KularathnaMay 2, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ඊට අනුබද්ධිත ද​හම් පාසල එක්ව පවත්වනු ලැබූ සිංහල සහ දමිල ළමා සූර්ය මංගල්‍යය පසුගිය අප්‍රේල් මස 30 වන ඉරු දින ඉතා අභිමාණවත් අයුරින් සමරණු ලැබුවා.

ඒ සඳහා විශාල දෙමාපිය සහභාගිත්වයක් ලැබී තිබුණ අතර මෙම සිංහල සහ දමිල ළමා සූර්ය මංගල්‍යයට ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා​ද එක් වෙමින් උත්සවයේ කටයුතු සාර්ථක කරගැන්මට විශාල දායකත්වයක් දැක්වූවා.

සිංහල සහ දමිල ළමා සූර්ය මංගල්‍යය පවත්වන්න​ට හේතු වූ මූලික එක් කරු​ණක් වූ​යේ හෙ​ල අවුරුදු චාරිත්‍ර හා ජන ක්‍රීඩා පිළිබඳව දරු දැරියන්ට අවභෝධයක් හා අත්දැකීමක් ලබා දීමයි.

මව් බිමෙන් බැහැරව ජීවත් වන ශ්‍රී ලාංකික දරු දැරියන්ට අත්විඳීමට නොලැබෙන බුලත් හුරුළු දී දෙමාපිය වන්දනාව වැනි හෙල අවුරුදු චාරිත්‍ර විදි, අවුරුදු කැවිලි හා පෙවිලි, අලුත් අවුරුදු උත්සව පරිසරය මෙලෙස පවත්වන්නට යෙදුන සිංහල සහ දමිල ළමා සූර්ය මංගල්‍යය මගින් සිය දෙමව්පියන් හා එක්ව අත්විඳීමේ අවස්ථාව දරුවන්ට උදාවූවා. 

Abu Dhabi Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅප්‍රේල් මාසයේදී උද්ධමනය තියුණු ලෙස පහළ යාමක්
Next Article Mr, Miss & Mrs Sri lanka 2023 තරඟය සඳහා ඔබගේ ඡන්දය ලබා දිය හැක්කේ තවත් දින දෙකක් පමණයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.