Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»පන්නිපිටිය ධර්මපාල හා මාතර රාහුල විද්‍යාලීය ක්‍රිකට් ගැටුමෙන් ධර්මපාල විද්‍යාලයට විශිෂ්ට ජයක්
Sports

පන්නිපිටිය ධර්මපාල හා මාතර රාහුල විද්‍යාලීය ක්‍රිකට් ගැටුමෙන් ධර්මපාල විද්‍යාලයට විශිෂ්ට ජයක්

Stanly KularathnaBy Stanly KularathnaMay 12, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලයී​ය ආදි ශිෂ්‍යයන්ගේ දෙවන වරට පැවැත්වූ UAE මහා ක්‍රිකට් ගැටු​ම පසුගියදා සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූවා.

තර​ඟයේ කාසියේ වාසිය දිනූ ධර්මපාල විද්‍යාලීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කලා. ඒ අනුව ප්‍රථමයෙන් පන්ඳුවට පහර දුන් මාතර රාහුල විද්‍යාලීය කණ්ඩායම ඕවර 18.4කදී සියලු දෙනා දැවී ලකුණු 109ක් රැස් කලා.

එයට පිළිතුරු වශයෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය කණ්ඩායම පන්දුවාර 15කදී කඩුළු 1ක් දැවී ලකුණු 110ක් රැස් කරමින් කඩුළු 9ක විශිෂ්ට ජයක් වාර්ථා කලා.

මෙම තරඟයේ

  • ශාලුක කඳනාරච්චි (ධර්මපාල) පන්ඳු 26​ට ලකුණු 54
  • චතුර පලිහක්කාර (රාහුල) පන්ඳු 28​ට ලකුණු 34
  • පංචන රහල් බණ්ඩාර (ධර්මපාල) පන්ඳු 19​ට ලකුණු 16 ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවා.

​පන්ඳු යැවීමේදී

  • යොහාන් ධනුක මධුසංඛ (ධර්මපාල) ඕවර 3 ලකුණු 10 කඩුළු 4
  • මිලින්ද පෙරේරා (ධර්මපාල) ඕවර 3.4 ලකුණු 13 කඩුළු 2
  • හෂාන් පෙරේරා (ධර්මපාල) ඕවර 3 ලකුණු 11 කඩුළු 1 ලබාගනිමින් පන්ඳු යැවීමෙන් දස්කම් දැක්වූවා.

තරඟාවලියේ වීරයා ලෙස ධර්මපාල විද්‍යාලයේ යොහාන් ධනුක මධුසංඛත්, හොඳම පිතිකරු ලෙස ධර්මපාල විද්‍යාලයේ ශාලුක කඳනාරච්චිත්, හොඳම පන්ඳුයවන්නා ලෙස රාහුල විද්‍යාලයේ චතුර පලිහක්කාරත් තෝ​රා ගැනුනා.

මෙම විශේෂ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවා.

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහෙට පැවැත්වෙන ඩුබායි වෙසක් මංගල්‍යයට සියල්ල සූදානම්
Next Article හෙට පැවැත්වෙන Mr, Miss & Mrs Sri lanka 2023 තරඟයේ Grand Finale සඳහා සියල්ල සූදානම්
Stanly Kularathna

Related Posts

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.