Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පස්වන වතාවටත් IPL ශූරතාව දිනා ගනී
Events

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පස්වන වතාවටත් IPL ශූරතාව දිනා ගනී

Stanly KularathnaBy Stanly KularathnaMay 30, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊ​යේ අහමදාබාද්හි පැවති ඉන්දීය ප්‍රිමියර්ලීග් අවසන් මහා තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවේදී සංවේදී ජයග්‍රහණයක් ලබා ගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් පස්වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ඕවර 15කදී ලකුණු 171ක සංශෝධිත ඉලක්කයක් හඹාගිය චෙන්නායි පිල කඩුලු 5ක ජයක් අත්කර ගත්තේය.

ප්‍රමුඛ කණ්ඩායම් දෙක අතර ඉරිදා පැවති අවසන් මහා තරගය අධික වර්ෂාව හේතුවෙන් කල් දමන ලදී. සඳුදා තරගය ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට බලාපොරොත්තුවක් ගෙන දෙමින් වියළි කාලගුණයක් යටතේ ආරම්භ වූ නමුත්, චෙන්නායි පි​ල ඕවර 20 කදී ලකුණු 215 හඹා යාම ආරම්භ කරන විට වර්ෂාව අවසන් තර​ඟයට තර් ජනයක් විය.

තර​ඟය ආරම්භ වන විට චෙන්නායි පිලට ඕවර 15කදී ලකුණු 171ක සංශෝධිත ඉලක්කයක් ලබාදී තිබිණි. ආරම්භක පිතිකරුවන් වන ඩෙවෝන් කොන්වේ සහ රුතුරාජ් ගයික්වාඩ් වේගවත් ආරම්භයක් ලබා ගත් අතර සෙසු ක්‍රීඩකයින් එම වේගය දිගටම පවත්වා ගෙන ගිය අත​ර රවීන්ද්‍ර ජඩේජා අවසන් පන්දු දෙකේදී හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් ජයග්‍රාහී ලකුණු රැස් කළේය.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට වෙනුවෙන්

ව්‍රිදිමාන් සහා – පන්ඳු 39ට ලකුණු 54

ශුබ්මන් ගිල් – පන්ඳු 20ට ලකුණු 39

සායි සුදර්ශන් – පන්ඳු 47ට ලකුණු 96 රැස්කලා

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්ඳු යැවීමේදී

 OMRW
නූර් අහමඩ්30172
මෝහිත් ෂර්මා30363

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්ඳුවට පහරදීමේදී

රුතුරාජ් ගයික්වාඩ් – පන්ඳු 16ට ලකුණු 26

ඩෙවොන් කොන්වේ – පන්ඳු 25ට ලකුණු 47

ශිවම් ඩුබේ – පන්ඳු 21ට ලකුණු 32

අජින්ක්‍යා රහනේ – පන්ඳු 13ට ලකුණු 27

අම්බටි රයුදු – පන්ඳු 8ට ලකුණු19

එම්එස් දෝනි – පන්ඳු 1ට ලකුණු 0

රවීන්ද්‍ර ජඩේජා – පන්ඳු 6ට ලකුණු 15

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්ඳු යැවීමේදී

 OMRW
දීපක් චාහර්  40381
මහේෂ් තීක්ෂණ40360
රවීන්ද්‍ර ජඩේජා40381
මතීෂ පතිරණ40442
Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleWhatsApp හි නවතම යාවත්කාලීන කිරීම්: ඔබ දැනගත යුතු විශේෂාංග 5ක්
Next Article UAE හි හොඳම බැංකු දහයක් 35% කට වඩා ලාභ වාර්තා කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.