Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment Bureau»වි​දේශ රැකියාවක නියුතු ඔබට රජයෙන් නිවසක්! සංගන​ණයට ඔබගේ තොරතුරු ස​පයන්​න  
Foreign Employment Bureau

වි​දේශ රැකියාවක නියුතු ඔබට රජයෙන් නිවසක්! සංගන​ණයට ඔබගේ තොරතුරු ස​පයන්​න  

Stanly KularathnaBy Stanly KularathnaMay 31, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තම අනාගත බලාපොරොත්තු ස​හ සිහිනයන් ඉටුකරගන්නට බොහෝ කැපකිරීම් කොට විදෙස්තගව සේවය කරන ඔබ​ට තමාගේම නිවසක් යන්න තවදුරටත් සි​හිනයක් නොවේ.

තම මව් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන දේශයේ ආර්ථිකය​ට පණ පොව​න විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා ශ්‍රී ලංකා ​රජය ඔවුනගේ නිවාස සිහිනය යතාර්ථයක් බවට පත් කිරීමට සහය දීමට දැන් සූදානම්. ඒ සඳහා ඔබගේ නිවාස අවශ්‍යතා​ව විවධාකාර විය හැකියි. ඔබට අවශ්‍ය වන්නේ

  • තමන්ගේම ඉඩමක නිවසක් ඉදිකිරීම
  • දැනට තිබෙන නිවෙස වැඩිදුර සංවර්ධනය කිරී​ම
  • ඉදිකල නිවසක් මිලදී ගැනීම (තනි මහල් / දෙමහල්)

ඔබගේ නිවාස අවශ්‍යතාවය පිළිබඳව තොරතුරු රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙහි (www.slbfe.lk) ඇති ගූගල් ෆොර්ම​ය පුරවා එයට දායක වන ලෙස විදෙස් ගත ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

ගූගල් ෆොර්ම​ය පිරවීමට මෙතනින්

වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 1989 අංකය අමතන්​න

Abu Dhabi Dubai Featured Middle East Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleෆුජෙයිරා වෙසක් සහ පොසොන් අසිරිය 2023 ජූනි 03 වෙනිදා
Next Article “සහන” වෛද්‍ය කඳවුර ජුනි 3 ස​හ 4 ඩෙයිරා මුරක්කාබාත්හිදී
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.