Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»Marians Unlimited Dance Night Live in Dubai හෙටයි
Entertainment

Marians Unlimited Dance Night Live in Dubai හෙටයි

Stanly KularathnaBy Stanly KularathnaJune 9, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංගීතයට, නැටුමට, විනෝදයට, කැමති බොහොමයක් දෙනා බලාපොරොත්තුවෙන් සිටි Marians Unlimited Dance Night Live in Dubai හෙට රාත්‍රී 8:00 සිට මිලේනියම් ප්ලාසා ඩවුන්ටවුන් ඩුබායිහි දී පැවැත්වීමට සියළු කටයුතු දැන් සූදානම් වෙමින් පවතිනවා. මෙම සංගීත රාත්‍රිය වර්ණවත් කරන්නට මේරියන්ස් සංගීත කණ්ඩායම සමග ආදිත්‍යා වැලිවත්ත සහ චිත්‍රාල් සෝමපාලත් දායක වනවා.

සංගීත ප්‍රසංගය සඳහා නිකුත්කොට තිබූ සියළු ටිකට්පත් මේ වනවිට විකිණී අවසන්ව තිබෙනවා.

අද දි​න කටාර් දේශ​යේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගීවන මේරියන්ස් සංගීත කණ්ඩායම, එම ප්‍රසංගයෙන් අනතුරුව Marians Unlimited Dance Night Live in Dubai සඳහා පැමිණීමට නියමිතයි.

කලකට පසු උදාවන අසීමාන්විතව විනෝද කාමී සංගීත රාත්‍රියක මිහිර අත්විඳිමින් සංගීතයෙන්, නැටුමින්, ආහාර පානාදියෙන් විනෝදය ලබන්න​ට බොහොමයක් රසික රසිකාවියන් හෙට වන තෙක් බලාසිටිනවා නොඅනුමානයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleAzizi ඩුබායිහි තරු හතේ හෝටලයක් සඳහා සැලසුම් එළිදක්වයි
Next Article විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේදී ශ්‍රී ලංකාවට යැවූ මුදල ඩොලර් මිලියන 2300 පනී
Stanly Kularathna

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.