Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඩුබායිහි ප්‍රධාන සම්මන්ත්‍රණ, උත්ස​ව සඳහා හරිත වාහන (green vehicles) 360 ක්
RTA

ඩුබායිහි ප්‍රධාන සම්මන්ත්‍රණ, උත්ස​ව සඳහා හරිත වාහන (green vehicles) 360 ක්

Stanly KularathnaBy Stanly KularathnaJune 12, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Al-Futtaim Automotive සමඟ හවුල් වී ඉදිරි වසර තුන තුළ ප්‍රධාන සම්මන්ත්‍රණ සහ උත්සව සඳහා විද්‍යුත් සහ දෙමුහුන් වාහන 360 ක් යෙදවීමට කටයුතු කෙරෙනු ඇත.

මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය RTA හි තිරසාර ප්‍රවාහන ජාලයට සහ ‘ඩුබායි හි ශුන්‍ය-විමෝචන පොදු ප්‍රවාහනය 2050’ උපාය මාර්ගයට සහාය වේ. විදුලි ආරෝපණ තාක්ෂණය (charging technology) සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහය ද ගිවිසුමට ඇතුළත් වේ.

2050 වන විට සියලුම බස් රථ, කුලී රථ සහ ලිමොසින් රථ විමෝචන ශුන්‍ය වාහන බවට පරිවර්තනය කිරීම මෙම මුලපිරීමේ අරමුණ වන අතර, 2050 වන විට 100% පොදු බස්රථ විදුලි හා හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන වාහන බවටත් 2040 වන විට සියලුම කුලී රථත් එම තත්වය​ට පත් කිරීමේ අරමුණ ඇත.

Al-Futtaim Automotive විසින් විදුලි බස් රථ 10 ක්, විදුලි වාහන 250 ක් සහ දෙමුහුන් වාහන 100 ක් ඇතුළුව මුළු වාහන 360 ක් සපයනු ඇත. ඔවුන් අවශ්‍ය ආරෝපණ (charging) යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ද සපයනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර ගමනාගමනය මෙහෙයවීම සහ පාරිසරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව සඳහා ඇති කැපවීම මෙම හවුල්කාරිත්වය මගින් පෙන්නුම් කරයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Eid Al Adha නිවාඩුව දින කීයක්ද?
Next Article එමිරේට්ස් හැඳුනුම්පත් තොරතුරු යාවත්කාලීන කරන ලෙස ඩුබායි අධිකරණය UAE පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටී
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.