Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»රාජ්‍ය සේව​යේ මුදල් අවභාවිතය​ට වසර 5ක සිර දඬුවමක්
Law

රාජ්‍ය සේව​යේ මුදල් අවභාවිතය​ට වසර 5ක සිර දඬුවමක්

අපරාධය සඳහා නීතිය සහ දඬුවම් පිළිබඳව අධිකාරිය මතක් කිරීමක් නිකුත් කරයි
Stanly KularathnaBy Stanly KularathnaJune 24, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තම සේවා ස්ථානයෙන් මුදල් ගසාකන රාජ්‍ය අංශයේ සේවකයින්ට දඩුවම සිරදඬුවමක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්ථමේන්තුව මතක් කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වංචා කිරීම සඳහා වන දඬුවම පිළිබඳව මතක් කිරීමට අධිකාරිය සමාජ මාධ්‍ය වෙත යොමු වී තිබෙනවා.

රාජ්‍ය සේවකයෙකු රැකියාවේ යෙදී සිටියදී හෝ පැවරුමක යෙදී සිටියදී මුදල් ගසාකෑමට හසු වුවහොත්, එම අපරාධය සඳහා ව්‍යාජ ලේඛනයක් භාවිතා කිරීම හෝ නිල ලේඛනයක ව්‍යාජ පිටපතක් ළඟ තබා ගැනීම ​හෝ අපරාධයකට සම්බන්ධ නම්, දඬුවම අවම වශයෙන් වසර 5ක සිර දඬුවමකි.

මෙය ෆෙඩරල් ආඥා පනතේ 260 – 2021, 31 වැනි වගන්තියට අනුව බව නීතිපති දෙපාර්ථමේන්තුව පැවසීය.

Abu Dhabi Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවනිඳු, ලහිරු සහ දිමුත් ශ්‍රී ලංකාවට පහසු ජයක් ගෙනෙති
Next Article ඊද් අල් අදා වෙනුවෙන් සාජා, අජ්මාන් ස​හ උම් අල් කුවේන් සිරකරුවන්ට නිදහ​ස
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.