Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Employment»එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක්
Employment

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක්

Stanly KularathnaBy Stanly KularathnaJune 29, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෑත කාලීන සංඛ්‍යාලේඛනවලට අනුව එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් සහ හෙදියන් රටෙන් පිටත, විශේෂයෙන් විදේශයන්හි සේවය කිරීමට අපේක්ෂා කරන සංඛ්‍යාව වැඩි වී ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගෙන් වාර්තාගත සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගන්නා ප්‍රමුඛ ගමනාන්තයන්ගෙන් එකකි.

එක්සත් රාජධානියේ Nursing and Midwifery Council මගින් ලබා ගත් ලේඛනවලට අනුව, එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවකයින් විසින් විදේශයන්හි සේවය කිරීමට අපේක්ෂා කරන රටවල් ලැයිස්තුවේ ඕස්ට්‍රේලියාව පළමු ස්ථානයට පත්ව ඇති බව බ්‍රිතාන්‍ය පුවත්පත වන ඩේලි මේල් වාර්තා කළේය. 2022 දී, විදේශ රැකියා සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉල්ලා එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවා නිලධාරීන් ආසන්න වශයෙන් අයදුම්පත් 25,000ක් ඉදිරිපත් කොට ති​බේ.

මෑත කාලීන සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන්නේ එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවකයින්ගේ තත්ත්වයන් සහ විදේශයන්හි වඩාත් හොඳ රැකියා අවස්ථා සඳහා ඔවුන් කරණා ගවේෂණයන් මෙන්​ම COVID-19 න් පසු මතු වූ තත්වයන්ය.

මෙවැනි පසුබිමක් තුළ, ඩේලි මේල් පුවත්පත එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්, හෙදියන් සහ වින්නඹු මාතාවන් ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ සංක්‍රමණය කෙරෙහි ඇති උනන්දුව ඉස්මතු කර පෙන්වයි, ඔවුන් වඩා හොඳ රැකියා අවස්ථා සහ වඩා හොඳ වැඩ-ජීවිත සමතුලිතතාවයක් අපේක්ෂා කරයි. වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සේවය කරන අයගේ ඉලක්කගත ගමනාන්ත ලැයිස්තුවේ ඔස්ට්‍රේලියාව ප්‍රමුඛස්ථානය ගැනීමත් සමඟ පසුගිය වසර තුළ මෙය වඩාත් පැහැදිලි විය.

වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් විදේශ රැකියා සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත් අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙවන ස්ථානයට පත්ව ඇති අතර හෙද කාර්ය මණ්ඩලයේ අයදුම්පත් අනුව නවසීලන්තය මුල්තැන ගෙන ඇති අත​ර පසුව එක්සත් ජනපදය වේ.

එක්සත් රාජධානියේ හෙද හා වින්නඹු මාතාවන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව එක්සත් රාජධානියේ රැකියා ඉල්ලුම්පත්‍ර 3,937ක් සමඟ වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීමේදී UAE දෙවන ස්ථානයට පත්ව ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩ කිරීමට වෛද්‍ය අයදුම්පත් සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇත්තේ රට තුළ තරඟකාරී වැටුප් සහ රට තුළ පදිංචි වීසා සමඟ එන ආකර්ශනීය ප්‍රතිලාභ පැකේජ වැනි වරප්‍රසාද නිසා බව පුවත්පත පැහැදිලි කළේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleEid al Adha උත්සව සම​ය සඳහා ඩුබායිහි ආරක්ෂක පියවර වැඩි කෙ​රේ
Next Article අබුඩාබිහි නීති විරෝධී ගිනිකෙළි වලට එරෙහිව අනතුරු ඇඟවීම්
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.