Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස්ගත ශ්‍රමිකයින්​ට පිරිනමන විශේෂ සේවා සහ පහසුකම්
Foreign Employment

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස්ගත ශ්‍රමිකයින්​ට පිරිනමන විශේෂ සේවා සහ පහසුකම්

Stanly KularathnaBy Stanly KularathnaJuly 10, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email
  • විදෙස්ගත ශ්‍රමිකයින් හා විදේශ රැකියාව අවසන් කර ආසන්නම කාලයේදී දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා රු. 2,580,000.00 ක් වටිනා පාසල් උපකරණ
  • විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුදැරියන්ට රු. 1,040,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව
  • වාර හයකට (06) වැඩි ගණනකදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ ලියාපදිංචි​ය ලබා විදෙස්ගතව ඇති ශ්‍රමිකයින්ට රු. 750,000.00 කට අධික වටිනාකමින් යුතු තෑගි වවුචර
  • විදේශ රැකියාවෙන් ජීවිතය ජයගත් ශ්‍රමිකයින්ට රු.300,000.00 ක් වටිනා තෑගි වවුවර
  • විදෙස්ගතව සිට ආපසු පැමිණි ශ්‍රමිකයින්ට රු. 500,000.00 ක් වටිනා ස්වයං රැකියා සඳහා ද්‍රව්‍යමය ආධාර
  • සහභාගි වන සැමට ප්‍රාසාංගික දස්කම් දැක්වීමට විවෘත වේදිකාවක් හා වටිනා තෑගි
  • ළමා හා තරුණ පිරිස් සඳහා විවෘත කලාගාරයක්
  • තෝරාගනු ලබන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රු. 5,000.00 බැගින් තෑගි වවුචර් සහ සහභාගි වන සැමට වටිනා තෑගි
  • විදෙස් රැකියා සේවාවන් පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක්
  • බලපත්‍රලාභී රැකියා නියෝජිතයන් වෙතින් විදෙස් රැකියා අවස්ථා හා කාර් යාංශ රැකියා බැංකුවේ ලියාපදිංචිවීමට අවස්ථාව
  • මිනිස් ජාවාරම් සහ වෙළෙඳාම් පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන්
  • ජපන් භාෂා පංති සඳහා සිසුන් බඳවාගැනීම
  • නීත්‍යානුකූල මාර්ග ඔස්සේ විදෙස් ප්‍රේෂණ යොමුකිරීම ප්‍රවර්ධනය සඳහා සමීක්ෂණ පැවැත්වීම සහ සහභාගි වන සැම වෙනුවෙන් දිනුම් ඇදීමක්
  • ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග
  • විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් සඳහා සමාජ සේවා වැඩසටහන්
  • ක්‍රීඩා පිට්ටනි නවීකරණය කිරීම
  • පාසල් සඳහා පරිගණක, පාසල් උපකරණ බෙදාදීම හා වෙනත් අවශ්‍යතා සම්පාදනය කිරීම
Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA හි ඩිජිටල් නාලිකා ගනුදෙනු මිලියන 814ක් මගින් 2022 දී ඩිරාම් බිලියන 3.5ක් උපයයි
Next Article UAE ඒක පුද්ගල ජාතික ආදායම සම්බන්ධයෙන් ලෝකයේ 7 වැනි ස්ථානය​ට
Stanly Kularathna

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.