- විදෙස්ගත ශ්‍රමිකයින් හා විදේශ රැකියාව අවසන් කර ආසන්නම කාලයේදී දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා රු. 2,580,000.00 ක් වටිනා පාසල් උපකරණ
- විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුදැරියන්ට රු. 1,040,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව
- වාර හයකට (06) වැඩි ගණනකදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ ලියාපදිංචිය ලබා විදෙස්ගතව ඇති ශ්‍රමිකයින්ට රු. 750,000.00 කට අධික වටිනාකමින් යුතු තෑගි වවුචර
- විදේශ රැකියාවෙන් ජීවිතය ජයගත් ශ්‍රමිකයින්ට රු.300,000.00 ක් වටිනා තෑගි වවුවර
- විදෙස්ගතව සිට ආපසු පැමිණි ශ්‍රමිකයින්ට රු. 500,000.00 ක් වටිනා ස්වයං රැකියා සඳහා ද්‍රව්‍යමය ආධාර
- සහභාගි වන සැමට ප්‍රාසාංගික දස්කම් දැක්වීමට විවෘත වේදිකාවක් හා වටිනා තෑගි
- ළමා හා තරුණ පිරිස් සඳහා විවෘත කලාගාරයක්
- තෝරාගනු ලබන ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට රු. 5,000.00 බැගින් තෑගි වවුචර් සහ සහභාගි වන සැමට වටිනා තෑගි
- විදෙස් රැකියා සේවාවන් පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක්
- බලපත්‍රලාභී රැකියා නියෝජිතයන් වෙතින් විදෙස් රැකියා අවස්ථා හා කාර් යාංශ රැකියා බැංකුවේ ලියාපදිංචිවීමට අවස්ථාව
- මිනිස් ජාවාරම් සහ වෙළෙඳාම් පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන්
- ජපන් භාෂා පංති සඳහා සිසුන් බඳවාගැනීම
- නීත්‍යානුකූල මාර්ග ඔස්සේ විදෙස් ප්‍රේෂණ යොමුකිරීම ප්‍රවර්ධනය සඳහා සමීක්ෂණ පැවැත්වීම සහ සහභාගි වන සැම වෙනුවෙන් දිනුම් ඇදීමක්
- ජයග්රාහකයින්ට වටිනා ත්‍යාග
- විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් සඳහා සමාජ සේවා වැඩසටහන්
- ක්‍රීඩා පිට්ටනි නවීකරණය කිරීම
- පාසල් සඳහා පරිගණක, පාසල් උපකරණ බෙදාදීම හා වෙනත් අවශ්‍යතා සම්පාදනය කිරීම
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස්ගත ශ්‍රමිකයින්ට පිරිනමන විශේෂ සේවා සහ පහසුකම්
Related Posts
Add A Comment