• විදෙස්ගත ශ්‍රමිකයින් හා විදේශ රැකියාව අවසන් කර ආසන්නම කාලයේදී දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා රු. 2,580,000.00 ක් වටිනා පාසල් උපකරණ
  • විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුදැරියන්ට රු. 1,040,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව
  • වාර හයකට (06) වැඩි ගණනකදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ ලියාපදිංචි​ය ලබා විදෙස්ගතව ඇති ශ්‍රමිකයින්ට රු. 750,000.00 කට අධික වටිනාකමින් යුතු තෑගි වවුචර
  • විදේශ රැකියාවෙන් ජීවිතය ජයගත් ශ්‍රමිකයින්ට රු.300,000.00 ක් වටිනා තෑගි වවුවර
  • විදෙස්ගතව සිට ආපසු පැමිණි ශ්‍රමිකයින්ට රු. 500,000.00 ක් වටිනා ස්වයං රැකියා සඳහා ද්‍රව්‍යමය ආධාර
  • සහභාගි වන සැමට ප්‍රාසාංගික දස්කම් දැක්වීමට විවෘත වේදිකාවක් හා වටිනා තෑගි
  • ළමා හා තරුණ පිරිස් සඳහා විවෘත කලාගාරයක්
  • තෝරාගනු ලබන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රු. 5,000.00 බැගින් තෑගි වවුචර් සහ සහභාගි වන සැමට වටිනා තෑගි
  • විදෙස් රැකියා සේවාවන් පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක්
  • බලපත්‍රලාභී රැකියා නියෝජිතයන් වෙතින් විදෙස් රැකියා අවස්ථා හා කාර් යාංශ රැකියා බැංකුවේ ලියාපදිංචිවීමට අවස්ථාව
  • මිනිස් ජාවාරම් සහ වෙළෙඳාම් පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන්
  • ජපන් භාෂා පංති සඳහා සිසුන් බඳවාගැනීම
  • නීත්‍යානුකූල මාර්ග ඔස්සේ විදෙස් ප්‍රේෂණ යොමුකිරීම ප්‍රවර්ධනය සඳහා සමීක්ෂණ පැවැත්වීම සහ සහභාගි වන සැම වෙනුවෙන් දිනුම් ඇදීමක්
  • ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග
  • විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් සඳහා සමාජ සේවා වැඩසටහන්
  • ක්‍රීඩා පිට්ටනි නවීකරණය කිරීම
  • පාසල් සඳහා පරිගණක, පාසල් උපකරණ බෙදාදීම හා වෙනත් අවශ්‍යතා සම්පාදනය කිරීම
Share.

Comments are closed.