Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Traffic»අජ්මාන්හි ගමන් කාලය 50% කින් අඩු කිරීමට නව මංතීරු 5​ක වීදියක්
Traffic

අජ්මාන්හි ගමන් කාලය 50% කින් අඩු කිරීමට නව මංතීරු 5​ක වීදියක්

Stanly KularathnaBy Stanly KularathnaJuly 10, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මහජනතාව සඳහා විවෘත කරන ලද Al Ittihad Street සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කරන බව අජ්මාන් හි මහ නගර සහ සැලසුම් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

2022 ජූලි මාසයේදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය​ට, ඩුබායි සිට ෂෙයික් කලීෆා මංසන්ධිය දෙසට පැමිණෙන වාහන සඳහා මංතීරු තුනකින් සමන්විත Al Ittihad වීදියේ පාලමක් ඉදිකිරීම ඇතුළත් වෙනවා. මීට අමතර​ව අල් ඉතිහාඩ් සහ කුවේට් වීදි මංසන්ධි වල ස​හ පාලම් යට රථවාහන ආලෝක පද්ධති සවි කිරීමත් අල් හසන් බින් අල් හයිතම් වීදියේ අජ්මාන් කාර්මික ප්‍රදේශයේ සිට සාජා දෙසට පැමිණෙන වාහ​න සඳහා පාලමක් ද ඇතුලත්වේ.

අලුතින් විවෘත කරන ලද වීදි​යේ පැයකට වාහන 16,000 ක් හුවමාරු වී​මේ හැකියාව ඇති මංතීරු පහක් සපයන අතර ගමන් කාලය 50% කින් අඩු කරයි. මෙහි පළමු අදියර නියමිත දිනට පෙර නිම කරන ලදී. Al Ittihad Street ව්‍යාපෘතිය සුමට වාහන ගමනාගමනයට දායක වූ අතර මාර්ග තදබදය මඟහරවා ගැනීමට දාය​ක විය.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි විදුලි වාහන සඳහා පොදු ආරෝපණ මධ්‍යස්ථාන (charging stations) 170% කින් වැඩි කෙරේ
Next Article ගිම්හානය සඳහා ඩුබායි වඩාත් ජනප්‍රිය දිගු ගමනාන්ත 10 අතර​ට
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.