Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»එක්සත් අරාබි එමීර් රාජ්‍යය පෞද්ගලික අංශය සඳහා ඉස්ලාමීය අලුත් අවුරුදු නිවාඩුවක් ප්‍රකාශයට පත් කරයි
Events

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පෞද්ගලික අංශය සඳහා ඉස්ලාමීය අලුත් අවුරුදු නිවාඩුවක් ප්‍රකාශයට පත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaJuly 13, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) 2023 ජූලි 21 සිකුරාදා, ඉස්ලාමීය අලුත් අවුරුද්ද (1445H) වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලුම පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිල වැටුප් සහිත නිවාඩු දිනයක් වන බව නිවේදනය කර තිබෙනවා. මේ අනුව වැසියන්ට දින 3ක සති අන්තයක් බුක්ති විඳීමට අවස්ථාව උදාවෙනවා.

එම දිනය රාජ්‍ය අංශයේ සේවකයින්ටද නිවාඩු දිනයක් බව මීට පෙර එරට මානව සම්පත් ෆෙඩරල් අධිකාරිය නිවේදනය කළේය.

මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත්කොට ඇත්​තේ 2023, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිල නිවාඩු දින පිළිබඳ කැබිනට් යෝජනාවක​ට අනුකූලව​ය.

Abu Dhabi Dubai Featured Middle East Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකල් ඉකුත් වූ වාහන බලපත්‍ර අං​කතහඩු ලියාපදිංචියෙන් ඉවත් කෙ​රේ
Next Article අබුඩාබි​ය ප්‍රතිචක්‍රීකරණය සඳහා තනි භාවිත ප්ලාස්ටික් බෝතල් මිලියන 20ක් එකතු කිරීම ඉලක්ක කරයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.