Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Internet»ලෝකයේ වේගවත්ම ජංගම අන්තර්ජාල සේවාව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
Internet

ලෝකයේ වේගවත්ම ජංගම අන්තර්ජාල සේවාව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ

Ookla's Speedtest Global Index ජංගම අන්තර්ජාල වේගය අතින් UAE ප්‍රථම ස්ථානයට
Stanly KularathnaBy Stanly KularathnaJuly 21, 2023Updated:July 21, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Ookla විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ වේගවත්ම ජංගම අන්තර් ජාල වේගය ඇත. Ookla විසින් ප්‍රකාශයට පත් කරන ලද Speedtest Global Index අනුව, තත්පරයට මෙගාබයිට් 204.24 බාගත කිරීමේ (download)  වේගයක් සහ තත්පරයට මෙගාබයිට් 22.72​ක උඩුගත කිරීමේ (upload) වේගයක් සහිතව, ජූනි මාසය සඳහා ජංගම අන්තර්ජාල වේගය අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලීය වශයෙන් පළමු ස්ථානයට පත් විය.

අන්තර් ජාල ප්‍රවේශ කාර්ය සාධන ප්‍රමිතික විශ්ලේෂණයන් සපයන Ookla වෙබ් සේවාව, මේ වසරේ මේ දක්වා මාස හයෙන් පහක් තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමු ස්ථානයට පත් කර ඇත.

UAE ජංගම අන්තර්ජාල වේගය

දර්ශකයට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2023 ජනවාරි සි​ට ජූනි දක්වා ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින අතර එය අප්‍රේල් මාසයේදී දෙවන ස්ථානයට පත්විය.

ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් වේගය සම්බන්ධයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලීය වශයෙන් දෙවන ස්ථානයට පත් වූ අතර ජුනි මාසයේදී තත්පරයට මෙගාබයිට් 239.2ක බාගත කිරීමේ වේගයක් සමඟ කලාපීය වශයෙන් සහ අරාබි රටවල් අතර පළමු ස්ථානයට පත්විය.

සිංගප්පූරුව ගෝලීය ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ තත්පරයට මෙගාබයිට් 247.29 ක අධිවේගී සාමාන්‍යයක් සමඟිනි.

Ookla විසින් නිකුත් කරන ලද ත්‍රෛමාසික වාර්තා පෙන්නුම් කළේ etisalat විසින් 2023 දෙවන කාරතුවෙහි ජංගම සහ ස්ථාවර යන දෙකෙහිම පිළිවෙළින් තත්පරයට මෙගාබයිට් 216.65 සහ තත්පරයට මෙගාබයිට් 261.98​ක සාමාන්‍යය බාගත කිරීමේ වේගයක් වාර්තා කර ඇති බවයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE 2030 වන විට ආර්ථිකය 7% කින් වර්ධනය කර ඩොලර් බිලියන 800 ඉක්මවීමට ඉලක්ක කරයි
Next Article සාජාහි විදුලි කුලී රථ පරීක්ෂණ ආරම්භ කරයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.