Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඩුබායිහි RTA, නව වාහන හිමිකාරිත්ව පැවරීමේ ක්‍රමවේදයක් නිවේදනය කරයි
RTA

ඩුබායිහි RTA, නව වාහන හිමිකාරිත්ව පැවරීමේ ක්‍රමවේදයක් නිවේදනය කරයි

මෙම සේවාව මගින් කිසිදු සේවා මධ්‍යස්ථානයකට පැමිණීමේ අවශ්‍යතාවයකින් තොරව වාහන හිමිකාරිත්වය පැවරීමට ඉඩ සලසයි
Stanly KularathnaBy Stanly KularathnaJuly 21, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පාරිභෝගිකයින්ට ඕනෑම සේවා මධ්‍යස්ථානයකට භෞතිකව පැමිණීමේ අවශ්‍යතාවය ඉවත් කරමින් අන්තර් ජාලය හරහා මෝටර් රථ සහ අනෙකුත් වාහනවල හිමිකාරිත්වය පැවරිය හැකි සේවාවක් හඳුන්වා දී තිබෙනවා.

අධිකාරිය විසින් පසුගියදා සේවාව පිළිබඳ විස්තර සපයන වීඩියෝවක් නිකුත් කරන ලදී, RTA සිය වෙබ් අඩවිය rta.ae හරහා වාහන හිමිකාරිත්වය පැවරීමේ සේවාව සපයයි.

වාහන අයිතිය පැවරීමට පියවර

  • ලියාපදිංචි පරිශීලක නාමයක් සහ මුරපදයක් සමඟ ද්වාරයට පිවිසෙන්න හෝ අළුතින් එකක් සාදන්න
  • UAE Pass භාවිතයෙන්​ද පාරිභෝගිකයින්ට ද්වාරයට ප්‍රවේශ විය හැක
  • ‘බලපත්ර සේවා’ (‘Licensing Services) වෙත ගොස් ‘වාහන’ (‘Vehicles’) මත ක්ලික් කරන්න
  • විකිණීමට ඇති වාහන වර්ගය තෝරා (type of vehicle to be sold) continue ක්ලික් කරන්න
  • ‘වාහන බලපත්‍ර සේවා’ (‘Vehicle Licensing Services’ ) ටැබ් යටතේ ‘හිමිකාරත්වය වෙනස් කරන්න’ (‘Change Ownership’) තෝරන්න
  • UAE Pass ගිණුම් විස්තර සත්‍යාපනය කෙරේ
  • ගැනුම්කරු තෝරන්න (Select buyer) සහ ඉල්ලූ විස්තර ඇතුළත් කරන්න
  • මිලදී ගැනීම තහවුරු කිරීම සඳහා ගැනුම්කරුට කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත
  • වත්මන් අංක තහඩු​ව RTA වෙත ආපසු ලබා දීමට හෝ ‘ඔබට හිමි අංක තහඩුව තබා ගන්න’ (‘Keep your owned number plate’) තේරීමෙන් අංක තහඩු​ව මුල් හිමිකරුට තබා ගත හැක.
  • ‘මම මෙයින් සේවා නියම සහ කොන්දේසි අනුමත කරමි’ (‘I hereby approve the terms & conditions of the service’) මත ක්ලික් කරන්න
  • ගනුදෙනුව තහවුරු කිරීමට සහ මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමට, UAE Pass සත්‍යාපනය කිරීමට සහ නියමයන් සහ කොන්දේසිවලට එකඟ වීමට ගැනුම්කරුට SMS එකක් ලැබෙනු ඇත.
  • ගැනුම්කරුගේ තහවුරු කිරීමෙන් පසුව, විකුණුම් මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමට, ගාස්තු ගෙවීමට සහ නියමයන් සහ කොන්දේසි අනුමත කිරීමට විකුණුම්කරුට SMS එකක් ලැබෙනු ඇත.
  • ගැනුම්කරුට ඩිරාම් 20 ක ගාස්තුවක් සහ සැහැල්ලු වාහන සඳහා  ඩිරාම් 400 ක විකුණුම් කොන්ත්‍රාත්තු ගාස්තුවක් ගෙවීමට සිදුවේ.
  • UAE Pass සත්‍යාපනය කරනු ඇත
  • සේවාව පිළිගන්න(Accept) තහවුරු කරන්න (confirm) සහ අවසන් කරන්න (finalise)
Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබිහි හින්දු කෝවිල 2024 පෙබරවාරි මාසයේදී විවෘත කිරීමට නියමිතය
Next Article ඩුබායිහි DEWA, ග්‍රීෂ්ම ඍතුවේ විදුලි උපකරණ අනිසි භාවිතයෙන් ඇතිවන ගිනි අනතුරු පිළිබ​ඳ අනතුරු අඟවයි
Stanly Kularathna

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.