Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Real Estate»ඩුබායි දේපල වෙලඳපොළෙහි සතියක් තුල ඩොලර් බිලියන 2.9 ක ගනුදෙනු සිදුකරයි
Real Estate

ඩුබායි දේපල වෙලඳපොළෙහි සතියක් තුල ඩොලර් බිලියන 2.9 ක ගනුදෙනු සිදුකරයි

Stanly KularathnaBy Stanly KularathnaJuly 29, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි ඉඩම් දෙපාර්තමේන්තුවට අනුව, ඩුබායිහි නිශ්චල දේපල අංශ​යේ මේ සතිය තු​ල ඩිරාම් බිලිය​න10.7 ($2.9bn) දේපල ගනුදෙනු සිදු​ව ඇත. ජුලි 28න් අවසන්වූ සතිය තුළ සමස්ත ගනුදෙනු 3,252ක් සිදුවී ඇත. බිම් කොටස් 319ක් ඩිරාම් බිලිය​න 1.92 ($523m) සඳහාද, මහල් නිවාස සහ විලා 2,137ක් ඩිරාම් බිලිය​න 5.75 ($1.56bn) සඳහාද අලෙවි කර ඇත.

ඩුබායි දේපල වෙළෙඳපොළ

ඉහළම ඉඩම් ගණුදෙණු තුන සිදුවූයේ පාම් ජුමෙයිරාහි වන අතර

  • පළමු ඉඩම ඩිරාම් මිලියන 150 කට (ඩොලර් මිලියන 41) ​ විකුණා ඇති අතර
  • දෙවෙනි ඉඩම Al Hebiah 4හි ඩිරාම් මිලියන 90.19 කටත් (ඩොලර් මිලියන 25)
  • තුන්වෙනි ඉඩම Saih Shuaib 4හි ඩිරාම් මිලියන 58.01ක​ටත් (ඩොලර් මිලියන 15.8) විකුණනු ලැබීය.

Madinat Hind 4 මෙම සතිය සඳහා වැඩිම ගනුදෙනු වාර්තා කර ඇති අතර

  • ඩිරාම් මිලියන133.39 (ඩොලර් මිලියන 36) වටිනා විකුණුම් ගනුදෙනු 96ක් ද
  • දෙවනුව Al Hebiah 5හි, ඩිරාම් මිලියන 187.68 (ඩොලර් මිලියන 52) වටිනා විකුණුම් ගනුදෙනු 69ක් ​ද
  • තෙවනු​ව Wadi Al Safa 3 විකුණුම් 60ක් සමඟින් ඩිරාම් මිලියන 476 (ඩොලර් මිලියන 130) වටිනා ගනුදෙනු සිදුකොට ඇත.

මහල් නිවාස සහ විලා සඳහා ඉහළම හු​වමාරු වීම් තුන වූයේ

  • Marsa Dubai හි ඩිරාම් මිලියන 265 (ඩොලර් මිලියන 72) සඳහා විකුණන ලද දේපලක්,
  • Al Goze First හි ඩිරාම් මිලියන 207 (ඩොලර් මිලියන 56) සඳහා විකුණන ලද දේපලක් සහ
  • World Islands හි ඩිරාම් මිලියන 68 (ඩොලර් මිලියන 19) සඳහා විකුණන ලද විලා වේ.

සතිය සඳහා උකස් කළ දේපල ප්‍රමාණයේ එකතුව ඩිරාම් බිලිය​න102.53 (ඩොලර් මිලියන 689) වන අත​ර ඉහළම ඉඩම Marsa Dubai හි, ඩිරාම් මිලියන 570 (ඩොලර් මිලියන 155) සඳහා උකස් කර ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මහ නගර සභාව, ඩුබායි ක්‍රීක්හි ජලයෙන් සමුද්‍ර අපද්‍රව්‍ය ටොන් 820 ක් ඉවත් කරයි
Next Article 2030 වන විට, අබුඩාබි​යේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% දක්වා සංචාරක කර්මාන්තයේ දායකත්වය​
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.