ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) රථවාහන උපදෙස් බෙදා ගැනීමට සමාජ මාධ්‍ය වෙත යොමුවෙමින් පවසා සිටි​යේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජූමේරා වීදියේ අල් මනරා පාර සහ අල් තාන්යා වීදි මංසන්ධිය අතර අතර ප්‍රමාදයන් අපේක්ෂා කළ හැකි බවයි.

ජූලි 29 සෙනසුරාදා සවස 2 සිට – ජූලි 31 සඳුදා උදේ 5 දක්වා හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් වීදියේ ප්‍රමාදයන් අපේක්ෂා කෙරේ.

මාර් ගය භාවිතා කරන්නන්ට ත​ම ගමනාන්තයට සුමටව ළඟා වීමට විකල්ප මාර් ග භාවිත කිරීම​ට සහ දිශා සංඥා අනුගමනය කරනා ලෙස පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්​වේ.

Share.

Comments are closed.