Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Employment»ශ්‍රී ලංකන් ගුවන් සේව​යේ කැබින් කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා අපේක්ෂක අයදුම්පත් 8000කට අධික ප්‍රමාණයක්
Employment

ශ්‍රී ලංකන් ගුවන් සේව​යේ කැබින් කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා අපේක්ෂක අයදුම්පත් 8000කට අධික ප්‍රමාණයක්

Stanly KularathnaBy Stanly KularathnaAugust 8, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගියදා කොළඹ BMICH හි කැබින් කාර්ය මණ්ඩලය සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබුවා. එහිදී ගුවන් සේව​යේ කැබින් කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා අපේක්ෂකයන් අත​ර දැඩි උද්‍යෝගයක් පැවති බවයි වාර්තා වෙන්​නේ.

ශ්‍රී ලංකන්හි ආගන්තුක සත්කාර තානාපතිවරුන් වීමට අපේක්ෂා කරන උද්‍යෝගිමත් තරුණ අපේක්ෂකයින් 8000 කට අධික පිරිසක් මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කොට තිබූ අතර, ගුවන් සේවා කර්මාන්තයට සම්බන්ධ වීමට රටේ තරුණ තරුණියන් පොළඹවා ගැනීමට හැකිවීම තුලින් ගුවන් සේවයේ කැපවීම පිළිඹිබු කරයි.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේව​යේ ප්‍රකාශකයෙක් පැවසූ​යේ “ජාතික ගුවන් සේවය වශයෙන්, අපි රටේ තරුණ තරුණියන් ගුවන් සේවා කර්මාන්තයේ කොටසක් වීමට දිරිගැන්වීම ගැන ආඩම්බර වන අතර ගුවන් සේවය කෙරෙහි ඔවුන්ගේ ආදරය සහ පක්ෂපාතිත්වය නිසා නිහතමානී වෙමු.”

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජාහි මෝටර් රථ හිමියන්ට, කාලගුණය සම්බන්ධ හානි සහතිකය නිල පොලිස් යෙදුම හරහා
Next Article චීන ආයෝජකයින්, 130% ක කැපී පෙනෙන පිම්මක් සමඟින් ඩුබායි දේපල වෙලඳපොලට ආපසු පැමිණේ
Stanly Kularathna

Related Posts

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.