ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජුලි මාසයේ ඩොලර් මිලියන 541 ක් ශ්‍රී ලංකාව​ට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මෙය පසුගිය වසරේ ජුනි මාසය සමග සන්සන්දනය කිරීමේදී 78% ක ඉහළ යෑමක් බවත් මෙම වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 3363.6 ක මුදලක් ශ්‍රී ලංකාව​ට එවා ඇති බව ද අමාත්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Share.

Comments are closed.