Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ලෝක කායවර්ධන ශූරතා තරඟාවලියේ ලෝකඩ පදක්කම් තුනක් දිනූ ජයරුක්ෂි මවුබිමට
Events

ලෝක කායවර්ධන ශූරතා තරඟාවලියේ ලෝකඩ පදක්කම් තුනක් දිනූ ජයරුක්ෂි මවුබිමට

Stanly KularathnaBy Stanly KularathnaAugust 22, 2023Updated:August 22, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය 19 වන දා සිංගප්පූරුවේ චැගි නගරයේ පැවැත්වුණ ලෝක කායවර්ධන ශූරතා තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් තුනක් දිනා දෙමින් කීර්තියක් අත්කර දුන් ජයරුක්ෂි සමන්කුල ඊයේ උදෑසන මවුබිමට පැමිණියා.

ඒ, ඊයේ උදෑසන 9.55ට කටුනායක ගුවන් තොටුපළට සම්ප්‍රාප්ත වුණ එයාර් ඒෂියා AK-45 ගුවන් යානයෙන්.

එම තරඟාවලියේදී ඇය තරඟ කළ Sport Model open, Lifestyle Model over 30 සහ Lifestyle Model open අංශ තුනෙන්ම ලෝකඩ පදක්කම් තුනක් දිනාගත්තා.

ජාත්‍යන්තර ශරීර යෝග්‍යතා සම්මේලනය(FIF) මෙම තරඟාවලිය පැවැත්වූයේ පළමුවරටයි.

ශ්‍රී ලංකාවෙන් මෙම තරඟාවලිය නියෝජනය කළ එකම තර​ඟකාරි​ය වන්නේද ජයරුක්ෂි සමන්කුල බවයි වාර්තා වන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් ආයතනයහි සේවයේ නියුතු දිනේශ් ජයසූරිය​ මහතාගේ බිරිඳව​න ජයරුක්ෂි සමන්කුල මෙම තරඟාවලියට සහභාගීවීම සඳහා පිටත්ව ගොස් ඇත්තේ ඇය පදිංචිව සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටය. තරඟාවලියට පෙර ඇය ඒ සඳහා අවශ්‍ය ශාරීරික පුහුණුවීම් සහ අභ්‍යාසයන් සිදුකර ඇත්තේ එහිදීය.

ඊයේ උදෑසන ඇයගේ මවුපියන්, පුහුණුකරු සහ තවත් කිහිපදෙනෙකු ඇය පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි පාසල් සිසුන් ප්‍රවාහනයට අධිතාක්‍ෂණික ස්මාර්ට් බස්රථ
Next Article UAEහි රියදුරන්ට දඬුවම් ලෙස ලැබෙ​න කලු ලකුණු ඉවත් කිරීමේ සැලසුමක් නිවේදනය කරයි
Stanly Kularathna

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.