Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»Dubai Water Canalහි ධාවකයන් සඳහා බයිසිකල් ස​හ ඊ-ස්කූටර් නීති නිකුත් කරයි
RTA

Dubai Water Canalහි ධාවකයන් සඳහා බයිසිකල් ස​හ ඊ-ස්කූටර් නීති නිකුත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 24, 2023Updated:August 24, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් Dubai Water Canalහි බයිසිකල් සහ ඊ-ස්කූටර් භාවිතා කරන්නන් විසින් අනුගමනය කළ යුතු නිශ්චිත උපදෙස් නිකුත් කර ඇත.

උපදෙස් ඇතුළු සවිස්තරාත්මක වීඩියෝව පසුගියදා අධිකාරියේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර ඇත.”උල්ලංඝනය වීම වළක්වා ගැනීම සඳහා සඳහන් උපදෙස් පිළිපැදීමට වග බලා ගන්න. ඔබේ සහ අනෙක් අයගේ සුවපහසුව සහතික කිරීම සඳහා බයිසිකලය හෝ ඊ-ස්කූටරය නම් කරන ලද ධාවන පථවල පමණක් භාවිතා කරන්න,” ලෙස වීඩියෝවේ සඳහන්වේ.

Dubai Water Canalහි බයිසිකල් ස​හ ඊ-ස්කූටර උපදෙස්

  • නියමිත ධාවන පථයේ පමණක් බයිසිකල් සහ ඊ-ස්කූටර පදින්න
  • ස්ථානයේ ඇති දිශා සංඥා පිළිපදින්න
  • උල්ලංඝනයන් වළක්වා ගැනීමට උපදෙස් අනුගමනය කරන්න

මෙම වසර මුලදී, ඩුබායි මෙට්‍රෝ විසින් දුම්රියේ රැගෙන යන ඊ-ස්කූටර ස​හ බයිසිකල් සඳහා මෙන්​ම මෙට්‍රෝ දුම්රිය ස්ථාන සඳහා නව නීති නිකුත් කරන ලදී.

RTA අනුව නව උපදෙස්:

  • මෙට්‍රෝ ස්ටේෂන්වලදී ඊ-ස්කූටර හෝ බයිසිකල් නැමි​ය යුතුය
  • ස්කූටර් හෝ බයිසිකල් ඇති අයට පුළුල් ගේට්ටුවෙන් පමණක් ගමන් කිරීමට අවසර ඇත
  • මෙට්‍රෝහි, ඊ-ස්කූටර සහ බයිසිකල් ගමන් මලු සඳහා වෙන්කල ප්‍රදේශයේ තැබිය යුතුය

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි 2030 වන විට, ජල අවශ්‍යතාවයෙන් 100%ක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලයෙන්
Next Article ඩුබායි මැරතන් – 2024 ජනවාරි 7 වෙනිදා
Stanly Kularathna

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.