Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ILT20, UAE ක්‍රිකට් ලීගයේ දිනයන් සහ ක්‍රීඩකයින් හෙළි කරයි
Events

ILT20, UAE ක්‍රිකට් ලීගයේ දිනයන් සහ ක්‍රීඩකයින් හෙළි කරයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 24, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

DP World ILT20, UAE හි විශාලතම T20 ක්‍රිකට් ලීගය සහ ඉන්දියාවේ වැඩිම පිරිසක් නරඹන ලද දෙවන ලීගය, නව ක්‍රීඩකයින් සහ තරඟාවලි දිනයන් හෙළිදරව් කරමින් ලබන වසරේ නැවත පැමිණීමට නියමිතය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ලීගයේ දෙවන වාරය 2024 ජනවාරි 19 සහ පෙබරවාරි 18 අතර පැවැත්වේ. 2 වැනි වාරයේ සම්පූර්ණ කාලසටහන තවමත් එළිදක්වා නැත, නමුත් කණ්ඩායම් හයේ ක්‍රීඩකයින් හෙළි කර ඇත.

ILT20, UAE ක්‍රිකට් ලීග​ය අඛණ්ඩව දෙවන වසර සඳහා සහභාගීව​න කණ්ඩායම් හය:

  • Abu Dhabi Knight Riders
  • Desert Vipers
  • Dubai Capitals
  • Gulf Giants
  • MI Emirates
  • Sharjah Warriors

කණ්ඩායම් තර​ඟ 34කින් සමන්විත DP World ILT20, කුසලානය සඳහා කණ්ඩායම් තර​ඟ 30ක් සහ අවසන් තර​ඟය ඇතුළුව play-offs තර​ඟ හතරක් ඇතුළත් වේ.

DP World ILT20 දෙවන වාරය සඳහා නව සහ නැවත පැමිණෙන ක්‍රීඩකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව:

Abu Dhabi Knight Riders

නව අත්සන් කිරීම්: Brandon McMullen, David Willey, Jake Lintott, Josh Little, Laurie Evans, Michael Pepper, Ravi Bopara සහ Sam Hain

රඳවා තබා ගැනීම්: Ali Khan, Andre Russell, Charith Asalanka, Joe Clarke, Sabir Ali, Sunil Narine, Marchant de Lange and Matiullah Khan

Desert Vipers

නව අත්සන් කිරීම්: Adam Hose, Azam Khan, Bas de Leede, Michael Jones, Shadab Khan සහ Shaheen Shah Afridi

රඳවා තබා ගැනීම්: Alex Hales, Ali Naseer, Colin Munro, Dinesh Chandimal, Gus Atkinson, Luke Wood, Matheesha Pathirana, Rohan Mustafa, Sheldon Cottrell, Sherfane Rutherford, Tom Curran and Wanindu Hasaranga

Dubai Capitals

නව ගිවිසුම්: Andrew Tye, Dasun Shanaka, David Warner, Mark Wood, Max Holden, Mohammad Mohsin, Nuwan Thusara, Rahmanullah Gurbaz, Roelof van der Merwe, Sadeera Samarawickrama and Sam Billings

රඳවා තබා ගැනීම්: Dushmantha Chameera, Joe Root, Raja Akif, Rovman Powell and Sikandar Raza

Gulf Giants

නව අත්සන් කිරීම්: Dominic Drakes, Jamie Smith, Jordan Cox, Karim Janat, Mujeeb-ur- Rahman, Saurabh Netravalkar

රඳවා තබා ගැනීම්: Aayan Afzal Khan, Carlos Brathwaite, Chris Jordan, Chris Lynn, Gerhard Erasmus, James Vince, Jamie Overton, Rehan Ahmed, Richard Gleeson, Sanchit Sharma සහ Shimron Hetmyer

MI Emirates

නව අත්සන් කිරීම්: Akeal Hosein, Ambati Rayudu, Corey Anderson, Kusal Perera, Nosthush Kenjige, Odean Smith, Vijayakanth Viyaskanth සහ Waqar Salamkheil

රඳවා තබා ගැනීම්: Andre Fletcher, Daniel Mousley, Dwayne Bravo, Fazalhaq Farooqi, Jordan Thompson, Kieron Pollard, McKenny Clarke, Muhammad Waseem, Nicholas Pooran, Trent Boult, Will Smeed සහ Zahoor Khan

Sharjah Warriors

නව ගිවිසුම්: Chris Sole, Daniel Sams, Dilshan Madhushanka, James Fuller, Johnson Charles, Kusal Mendis, Lewis Gregory, Maheesh Theekshana, Mark Watt, Martin Guptill, Sean Williams and Qais Ahmed

රඳවා තබා ගැනීම්: Chris Woakes, Joe Denly, Junaid Siddique, Mark Deyal, Muhammad Jawadullah and Tom Kohler-Cadmore

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි පොලිසි​යෙන් පාසල් රථවාහන ආරක්ෂණ අනතුරු ඇඟවීම්
Next Article පාසල් බස් රථවල “STOP” සංඥාවට අවනත නොවුනොත් ඩිරාම් 1000 දඩයක් ස​හ කළු ලකුණු 10ක්
Stanly Kularathna

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.