Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Airport»විසිට් වීසා ඔස්​සේ රැකියා සොයා විදෙස්ගත වන්නන්​ට රතු එළියක්
Airport

විසිට් වීසා ඔස්​සේ රැකියා සොයා විදෙස්ගත වන්නන්​ට රතු එළියක්

Stanly KularathnaBy Stanly KularathnaAugust 28, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා ගෙන විදේශගතවිම් වළක්වා ගැනීම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් පසුගියදා විවෘත කර තිබෙනවා.

මෙම ඒකකය පිහිටුවා ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධන බළකායේ නිර්දේශ මතයි.

මනුෂ නානායක්කාර මහතා පවසන්නේ මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති නිසා එය වළක්වා ගැනීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කළ බවයි.

මේ ඒකකය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සේවයෙහි යොදවා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු මෙහි සිදු කළයුතු සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමත්ද්‍රව්‍ය පරිභෝජනයට බලපෑම් කිරීමට ඩිරාම් 50,000 දඩයක් – වසර 5 ක සිරදඬුවමක්
Next Article නව අධ්‍යයන වර්ෂය සඳහා UAEහි සිසුන් 290,000 කට වැඩි පිරිසක් අද පාසල් යති
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.