Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Economy»ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලොව සුපිරීන් අතරට
Economy

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලොව සුපිරීන් අතරට

Stanly KularathnaBy Stanly KularathnaSeptember 3, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැමිණ තිබේ.

ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව නිකුත් කළ මහ බැංකු අධිපතිවරුන්ගේ 2023 ප්‍රගති වාර්තාවට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට A- ශ්‍රේණිගත කිරීම ලැබී ඇත.

ප්‍රගති වාර්තාව මගින් ලෝකයේ රටවල්වල සිටින මහ බැංකු අධිපතිවරුන්ට A ශ්‍රේණියේ සිට F ශ්‍රේණිය දක්වා ශ්‍රේණිගත කිරීම් ලබා දී තිබේ.

ලබාදුන් ඉහලම ශ්‍රේණිගත කිරීම වූ A ශ්‍රේණිය A+, A, A- ලෙස කාණ්ඩ තුනකට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වෙන්කර තිබිණ.

ග්ලෝබල් ෆයිනෑන්ස් සගරාවේ ප්‍රගති වාර්තාව මගින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සහ තවත් මහ බැංකු අධිපතිවරුන් නව දෙනෙකුට A- ශ්‍රේණිගත කිරීම ලබාදී තිබේ.

මෙම ප්‍රගති වාර්තා වේ ඉහළම ස්ථාන තුන ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රී ශක්ති කාන්ත දාස්, ස්විස්ටර්ලන්තයේ මහබැංකු අධිපති තෝමස් ජේ ජෝර්ඩන් සහ වියට්නාමයේ මහ බැංකු අධිපතිනි හොංග් හිමි​ව ඇත.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දු පාකිස්තාන ගැටුමට වැස්සෙන් බාධා – පාකිස්තානය සුපිරි 4 ට යයි
Next Article UAEහි කුඩා ව්‍යාපාර, ඉදිරි මාස 4 තුල පළමු එමරාතීකර​ණ ඉලක්ක සපුරා ගතයුතුයි
Stanly Kularathna

Related Posts

Dubai Industrial City ඩිරාම් මිලියන 350ක් F & B ආයෝජනවලින් ලබා ගනී

February 19, 2025

එමිරේට්ස් NBD බැංකුව වසරේ බැංකුව, හොඳම පුද්ගලික බැංකුව ලෙස නම් කරයි

January 23, 2025

DP World MENA හි පළමු ඩොලර් මිලියන 100 Blue Bond බැඳුම්කර සාගර තිරසාරභාවය සඳහා අරමුදල් නිකුත් කරයි

December 22, 2024
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.