Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Rank»“හත්තා” නාම පුවරුව​ ගිනස් ලෝක වාර්තා අතර​ට
Rank

“හත්තා” නාම පුවරුව​ ගිනස් ලෝක වාර්තා අතර​ට

Stanly KularathnaBy Stanly KularathnaSeptember 3, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි හත්තා කන්ඳ මත ඇති හොලිවුඩ් විලාසිතාවේ නාම පුවරුව, මෙතෙක් පැවති “උසම බිම් සළකු​ණ”​ සඳහා වූ ලෝක වාර් තාව බිඳ දමා ඇත.

හජාර් කඳු මුදුනේ ඇති, මීටර් 19.28 ක උසකින් යුත් හත්තා නාම පුවරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේගයෙන්ම සංවර්ධනය වන සංචාරක ප්‍රදේශයකට අමුත්තන් පිළිගැනීම සඳහා නිර්මාණය කොට ඇ​ත.

ගිනස් ලෝක වාර්තා විසින් ඩුබායි “හත්තා” නාම පුවරුව “උසම බිම් සලකුණ” යන නාමය පිරිනමා ඇත.

සුප්‍රසිද්ධ “හොලිවුඩ්” පුවරුව මීටර් 13.7 උස වන අතර “හත්තා” නාම පුවරුව මීටර් 19.28 ක උසක් දරයි. හොලිවුඩ් පුවරුව මෙන්, “හත්තා” නාම පුවරුව​ද රාත්‍රී අහස ආලෝකමත් කරයි.

එය​ට ඇවිදීමෙන් පමණක් ළඟා විය හැකි අතර Hatta Wadi Hub සිට එය​ට ලඟාවී​ම​ට විනාඩි 30 ක් පමණ කාලයක් ගත වේ.

ඕමාන් දේශ සීමාවට ආසන්නව පිහිටා ඇති හත්තා, බොහෝ ජනප්‍රිය ක්‍රියාකාරකම් අතර මවුන්ටන් බයිසිකල් පැදීම සහ කයාකිං යන වික්‍රමාන්විත විනෝදාස්වාදයන් අතිවිඳිය හැකි ගමනාන්තයක් බවට පත්ව ඇත.

ඩුබායිහි, 2040 නාගරික ප්‍රධාන සැලැස්මේ කොටසක් වන Hatta Master Development Plan, ප්‍රදේශයට තවදුරටත් සංචාරක, ව්‍යාපාර සහ ආයෝජන ඇද ගැනීමට සැලසුම් කර ඇත.

2021 ඔක්තෝම්බර් මාසයේදී, ඩුබායි හි උප ජනාධිපති සහ පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ්, හත්තා සඳහා වෙරළක්, නව වැවක්, කේබල් දුම්රියක්, හෝටල් කිහිපයක් සහ කිලෝමීටර 120 ක බයිසිකල් මාර් ග ඉදිකිරීම සඳහා නිර් භීත දැක්මක් එළිදක්වන ලදී.

මාස ගණනාවකට පසු, ඩුබායි හි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් විසින් මෙගා ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා උත්තරීතර කමිටුවක් පිහිටුවීමට නියෝග නිකුත් කරන ලදී.

දෙසැම්බර් මාසයේදී, Dubai Tourism ව්‍යාපාරය “The Highlands of Dubai” නමින් ව්‍යාපාරයක් දියත් කරන ලද අතර, කඳුකර සිසිල් දේශගුණය සහ ස්වභාවික සුන්දරත්වය ඉස්මතු කිරීමට සැලසුම් කර ඇත.

හත්තා හි නව සංවර් ධන සැලසුම් කර ඇත්තේ වැසියන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ සංචාරකයින්​ට නව අත්දැකීම් නිර්මාණය කිරීමටය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි කුඩා ව්‍යාපාර, ඉදිරි මාස 4 තුල පළමු එමරාතීකර​ණ ඉලක්ක සපුරා ගතයුතුයි
Next Article Dubai Fitness Challenge ඔක්තෝබර් 28 ආරම්භ වෙයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.