Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»2024 සිට ටොන් 65ට වැඩි බර වාහන UAEහි මාර්ගවල ධාවනය කිරීම තහනම්
Law

2024 සිට ටොන් 65ට වැඩි බර වාහන UAEහි මාර්ගවල ධාවනය කිරීම තහනම්

ෆෙඩරල් නීතිය, රටේ දියුණු යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම අරමුණු කරයි
Stanly KularathnaBy Stanly KularathnaSeptember 5, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ටොන් 65 ට වැඩි බර වාහන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ගවල ධාවනය කිරීම තහනම් කරන බව පසුගියදා නිවේදනය කළේය. ලබන වසරේ සිට බලපැවැත්වෙන පරිදි, එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද වාහනවල බර නියාමනය කරන ෆෙඩරල් නීතියේ කොටසකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් පවසන පරිදි “අපගේ දියුණු යටිතල පහසුකම් ආරක්ෂා කිරීම” සහ මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙහි අරමුණයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජලය සහ විදුලිය සඳහා ෆෙඩරල් නියාමකයෙකු ද ප්‍රකාශයට පත් කරන ලදී.

මීට අමතරව, ෂෙයික් මොහොමඩ් ෆෙඩරල් රජයේ සේවකයින් සඳහා නව ත්‍යාග සහ දිරිගැන්වීම් ක්‍රමයක් ප්‍රකාශයට පත් කළේය.මූල්‍ය සහ ප්‍රතිලා​භ දිරිගැන්වීම් කාණ්ඩ තුනක් සඳහා වේ:

  1. කැපී පෙනෙන වාර්ෂික කාර්ය සාධනය
  2. ආයතනය තුළ සුවිශේෂී ජයග්‍රහණ
  3. රාජ්‍ය මට්ටමේ ජයග්‍රහණ මේ සඳහා ඇතුලත් වේ.
Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපෞද්ගලික අංශයට එමරාතීකරණ කාල සීමාව පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
Next Article ඉන්දියාව සුපිරි 4 දෙනාගේ වටයට
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.