Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»“සහන ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවලි​ය – 2023”​ විශේෂ අවස්ථා
Events

“සහන ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවලි​ය – 2023”​ විශේෂ අවස්ථා

Stanly KularathnaBy Stanly KularathnaSeptember 20, 2023Updated:September 20, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රජාසංවර්ධන අරමුදල් ගොඩනැගීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ​න සුභසාධ​ක සංගමය ස​හ ශ්‍රී ලාංකික ප්‍රජාව හා එක්ව සංවිධානය කරනු ලැබූ “සහන ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවලි​ය – 2023”​ පසුගිය 17 වෙනිදා අල් කුස්හි INSPORTZ CLUB හි දවස පුරා අතිසාර්ථක​ව පවත්වනු ලැබුවා.

මෙම තරගාවලිය විවෘ​ත, කාන්තා සහ ​ජ්‍යෙෂ්ට වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැත්වූ අත​ර තරගාවලි​ය සඳහා විවෘත කාණ්ඩයට කණ්ඩායම් 15ක්, කාන්තා කාණ්ඩයට කණ්ඩායම් 6ක් ස​හ ​ජ්‍යෙෂ්ට කාණ්ඩයට කණ්ඩායම් 4ක් වශයෙන්​ කණ්ඩායම් 25ක් ශූරතාවලි​ය​ සඳහා තර​​ග වැදුනා.

වීවෘ​ත කාණ්ඩය යටතේ පැවති තරග අතරින් ශූරතාවය City Star කණ්ඩායම විසින් දිනාගනු ලැබූ අත​ර අනුශූරතාවය Finwin කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා. මෙම කාණ්ඩය යටතේ හොඳම පන්ඳු යැවීම සඳහා Finwin කණ්ඩායමේ ඉෂාම්ද, හොඳම පිතිකරු ලෙ​ස City Star කණ්ඩායමේ ජූඩ්ද, තරගාවලියේ වීරයා ලෙ​ස Finwin කණ්ඩායමේ ඉෂාම්ද තෝරා ගැනුනා.

වීවෘ​ත කාණ්ඩයේ ශූරතාවය City Star කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා
වීවෘ​ත කාණ්ඩයේ අනුශූරතාවය Finwin කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා

කාන්තා කාණ්ඩය යටතේ පැවති තරග අතරින් ශූරතාවය Thambapanni කණ්ඩායම විසින් දිනාගනු ලැබූ අත​ර අනුශූරතාවය Leo CC කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා. මෙම කාණ්ඩය යටතේ හොඳම පන්ඳු යැවීම සඳහා Thambapanni කණ්ඩායමේ ෂාලු​ද, හොඳම පිතිකරු ලෙ​ස Leo CC කණ්ඩායමේ චාමිද, තරගාවලියේ වීරයා ලෙ​ස Thambapanni කණ්ඩායමේ මෙත්මාද තෝරා ගැනුනා.

කාන්තා කාණ්ඩයේ ශූරතාවය Thambapanni කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා
කාන්තා කාණ්ඩයේ අනුශූරතාවය Leo CC කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා

ජ්‍යෙෂ්ට කාණ්ඩය යටතේ පැවති තරග අතරින් ශූරතාවය Legends Masters කණ්ඩායම විසින් දිනාගනු ලැබූ අත​ර අනුශූරතාවය Ceylon Thunders කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා. මෙම කාණ්ඩය යටතේ හොඳම පන්ඳු යැවීම සඳහා Ceylon Thunders කණ්ඩායමේ ෆිරාස්ද, හොඳම පිතිකරු ලෙ​ස Legend Masters කණ්ඩායමේ මාලිං​ගද, තරගාවලියේ වීරයා ලෙ​ස Legend Masters කණ්ඩායමේ සුදාර් ද තෝරා ගැනුනා.

ජ්‍යෙෂ්ට කාණ්ඩයේ ශූරතාවය Legends Masters කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා
ජ්‍යෙෂ්ට කාණ්ඩයේ අනුශූරතාවය Ceylon Thundersකණ්ඩායම විසින් දිනාගනු ලැබුවා

සහන ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවලි​ය – 2023 ​මගින් එකතුවෙන අරමුදල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුභසාධන කටයුතු සඳහා යොදවනු ලබ​නවා.

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවාවන්හි සංචාරක ජාලය ඉහළ නැන්වීමට ගිවිසුම් ගතවෙයි
Next Article ලංකාවට පැමිණෙ​න සංචාරකයින්ගේ ප්‍රමාණය දශලක්ෂයේ සීමාව​ට
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.