එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව සැප්තැම්බර් 30 වැනිදා, 2023 ඔක්තෝබර් සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිළ ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
ඉන්ධන වර්ගය | සැප්තැම්බර් සඳහා ලීටරයක මිල | ඔක්තෝබර් සඳහා ලීටරයක මිල |
Super 98 | ඩිරාම් 3.42 | ඩිරාම් 3.44 |
Special 95 | ඩිරාම් 3.31 | ඩිරාම් 3.33 |
E-Plus 91 | ඩිරාම් 3.23 | ඩිරාම් 3.26 |
ඩීසල් | ඩිරාම් 3.40 | ඩිරාම් 3.57 |