එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව සැප්තැම්බර් 30 වැනිදා, 2023 ඔක්තෝබර් සඳහා පෙට්‍රල් සහ ඩීසල් මි​ළ ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඉන්ධන වර්ග​යසැප්තැම්බර් සඳහා ලීටරයක මි​ලඔක්තෝබර් සඳහා ලීටරයක මි​ල
Super 98ඩිරාම් 3.42ඩිරාම් 3.44
Special 95ඩිරාම් 3.31ඩිරාම් 3.33
E-Plus 91ඩිරාම් 3.23ඩිරාම් 3.26
ඩීසල්ඩිරාම් 3.40ඩිරාම් 3.57
Share.

Comments are closed.