Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Economy»ලංකාවට කාර් ආනයනය කිරීමට සියල්ල සූදානම්වාහන මිල දැවැන්ත ලෙස පහළට යයි
Economy

ලංකාවට කාර් ආනයනය කිරීමට සියල්ල සූදානම්
වාහන මිල දැවැන්ත ලෙස පහළට යයි

adminBy adminOctober 16, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Import cars to Sri Lanka
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නුදුරේදීම සියලුම වාහන ආනයනයට අවසර දීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව වාහන ආනයනකරුවන් කියා සිටිති.

ඒ හේතුවෙන් වාහන ආනයනයට අවශ්‍ය කටයුතු තම පාර්ශ්වය විසින් මේ වන විට සිදුකරමින් සිටින්නේ යයිද ඔවුන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් වාහන ආනයනය කලද වාහන මිලදී ගැනීමේ හැකියාව මද වීම හේතුවෙන් වාහන වලට ඉල්ලුම අඩු වනු ඇති බව ද ඔවුන්ගේ අදහසයි.

නමුත් වාහන ආනයනය හරහා දැනට මෙරට ඉහල මිල ගණන්වලට අලෙවි වන පාවිච්චි කරන ලද වාහන වල ඉහළ මිල ගණන් විශාල වශයෙන් පහළ යනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කරයි.

වාහන නැවත ආනයනය කිරීමේදී ඒ සඳහා වන ප්‍රතිපත්ති මාලාවක් මේ වන විට මුදල් අමාත්‍යංශය විසින් සකස් කරමින් පවතින අතර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර වාහන ආනයනය කිරීමට නුදුරේදීම රජය අවසර දීමට සූදානමින් සිටී.

වෙලද ඇමති නලින් ප‍්‍රනාන්දු මහතාද මෑතකදී මේ බව කියා සිටියේය.

Featured
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි නීති විරෝධී ලෙස සේවකයන් බඳවාගත් සමාගම් 45කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
Next Article අබුඩාබිය පසුගිය වසරේ අපද්‍රව්‍ය ටොන් මිලියන 3කට වැඩි​ය පරිසර හිතකාමී නිෂ්පාදන බවට පරිවර්තනය කරයි
admin
  • Website

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.