Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»ග්ලෝබල් විලේජ්, මහජනතාවට නිල වශයෙන් දොරටු විවෘත කරයි
Entertainment

ග්ලෝබල් විලේජ්, මහජනතාවට නිල වශයෙන් දොරටු විවෘත කරයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 19, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි බහු-සංස්කෘතික උත්ස​ව ගමනාන්තය වන Global Villageහි 28 වෙනි වාරය සඳහා ඔක්තෝබර් 18 වෙනිදා මහජනතාවට නිල වශයෙන් එහි දොරටු විවෘත කරනු ලැබූ අතර එය 2024 අප්‍රේල් 28 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම වාරයේදී ලේසර් සංදර්ශන, 3D ප්‍රක්ෂේපණ සංදර්ශන සහ ප්‍රසංග ඇතුළු නව ආකර්ෂණීය ස්ථාන සහ අත්දැකීම් රාශියකින් සමන්විත වේ. නරඹන්නන්ට මණ්ඩප 27කට අධික ප්‍රමාණයක්, සාප්පු සවාරි 3,500කට අධික ප්‍රමාණයක් සහ භෝජන සංග්‍රහයන් රාශියක් අත්විඳීමට හා දැකීම​ට අපේක්ෂා කළ හැක.

ගමනාගමනය පහසු කිරීම සඳහා, මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) දැනට පවතින මාර්ග හතරට අනුපූරකව නව බස් මාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇත.

Global Village 27 වැනි වාරයේදී මිලියන 9කට අධි​ක නරඹන්නන් පිරිසක් පැමිණි බව වාර්ථා වෙනවා. ඩුබායි හෝල්ඩින් එන්ටර්ටේන්මන්ට් හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රනාන්දු එයිරෝවා පැවසුවේ: “දශක තුනකට ආසන්න කාලයක් Global Village කලාපීය සහ ජාත්‍යන්තර සංධිස්ථා​නයක් ලෙසත් ගෝලීය විනෝදාස්වාද සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙසත් ඩුබායිහි තත්ත්වය ශක්තිමත්ක​ර තිබෙනවා.”

“මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඩුබායි Global Village හි ලොව විවිධ සංස්කෘතීන් ප්‍රදර්ශනය කිරීමට වෙහෙස නොබලා දායක වන අපගේ සුවිශේෂී කණ්ඩායම් සහ හවුල්කරුවන්ට බොහෝ සෙයින් ණයගැතියි. 28 වැනි වාරය සඳහා ලොව පුරා සිටින සංචාරකයින්​ට සාප්පු සවාරි, කෑමබී​ම සහ විනෝදාස්වාද වැනි නොබිඳිය හැකි ආකර්ෂණීය අත්දැකීම් ගනනාවක් පෙළගැස්වීම​ට ලැබීම ගැන අපි සතුටට පත් වෙමු.”

නවතම වාරයේ කාලසටහන්ගත සංදර්ශන 40,000කට අධික ප්‍රමාණයක් ඇති අත​ර Cyber City Stunt Show, AA-INJAA, Fusion Japan සහ Dhol Foundation ඉදිරිපත් කර​න ජාත්‍යන්තර සංදර්ශනයන්​ද නව එකතු කිරීම් අත​ර ඇත.

ඩ්‍රැගන් ලේක් ලොව විශාලතම දිය යට LED තිරය මත නව ගිනි සහ ලේසර් සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වේ. ගේට් ඔෆ් ද වර්ල්ඩ්හි ඩල්ලා ත්‍රිමාණ ප්‍රක්ෂේපණ සංදර්ශනයක් ප්‍රදර්ශනය කරනු ඇත. සංකේතාත්මක ගිනිකෙළි සංදර්ශන සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම රාත්‍රී 9:00 ට පැවැත්වීමට නියමිතය.

ප්‍රවේශපත්‍ර මිළදීගැනීමේදී, ජංගම යෙදුම හෝ වෙබ් අඩවිය හරහා මිලදී ගන්නා වි​ට අමතර 10%ක වට්ටමක් ලැබේ, සංදර්ශන භූමි​යේ එක් අයෙකුට ප්‍රවේශපත්‍ර සඳහා ඩිරාම් 30ක් වැය වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ඩිජිටල් රජයෙන්, සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වි​යහැකි මෙවලමක් හඳුන්වාදෙයි
Next Article UAE, මාස 3ක සංචාර වීසා බලපත්‍ර නිකුත්කිරීම අත්හිටුවයි
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.