Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»ඩුබායි, අබුඩාබි සහ උම් අල් කුවේන්හි ගිගුරුම් සහ අකුණු සහිත වැසි, උෂ්ණත්වයේ පහත වැටීමක්
Weather

ඩුබායි, අබුඩාබි සහ උම් අල් කුවේන්හි ගිගුරුම් සහ අකුණු සහිත වැසි, උෂ්ණත්වයේ පහත වැටීමක්

Stanly KularathnaBy Stanly KularathnaOctober 27, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බ්‍රහස්පතින්දා උදෑසන එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ බොහෝ ප්‍රදේශවල ඇතිවූ දැඩි වැසි සහිත කාලගුණය හේතුවෙන් රට තුල උෂ්ණත්වයේ පහත වැටීමක් දක්නට ලැබුණි. වලාකුළු සහිත තත්ත්වය හේතුවෙන් ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) රට පුරා කහ සහ රතු අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

NCM වාර් තා කළේ, “අස්ථාවර කාලගුණයේ අඛණ්ඩ පැවැත්මක්” පවතිනු ඇති බවයි.

විටින් විට අහස අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් වළාකුළෙන් බ​ර වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර වලාකුළු විසිරී ඇති ප්‍රදේශවල වර්ෂාපතනය සහ ගිගුරුම් ව​ල විවිධ තීව්‍රතාවයන්ගෙන් සිකුරාදා දිනයේදී​ද වැසි අපේක්ෂා කෙරේ.

තවදුරටත් උෂ්ණත්වය අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සාමාන්‍යයෙන්, උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 39˚ දක්වා අඩු වන අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 19˚ දක්වා අඩු විය හැකි අතර උෂ්ණත්වය අවම වශයෙන් තිස් ගණන්වල පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඩුබායි නගරයේ දැනට උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 ක් සහ වළාකුළු පිරි අහසක් පවතී.

උපරිම ආර් ද්‍රතාවය 85% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පැයට කිලෝමීටර් 10-25 පම​ණ වේගයකින් හමා යන සුළ​ඟ, විටින් විට පැයට පැයට කිලෝමීටර් 60 දක්වා වර්ධනය වී හමා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුළඟින් දූවිලි හා වැලි හමා යන අතර සමහර ප්‍රදේශවල දෘශ්‍යතාව අඩු වේ.

විශේෂයෙන් අරාබි ගල්ෆ් මුහුදු ප්‍රදේශයේ, වලාකුළු ක්‍රියාකාරකම් වැඩි වන විට තත්ත්වය විටෙක මධ්‍යස්ථ සිට රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Abu Dhabi Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රථවාහන දඩ සහ පැමිණිලි නොමැති කුලී රථ රියදුරන් ඇගයීම​ට
Next Article දැඩි වර්ෂාවත් සමඟ ඩුබායි පොලිසියෙන් රථවාහන ආරක්ෂණ අනතුරු ඇඟවීම්
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.