එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව ඔක්තෝබර් 31 වැනිදා, 2023 නොවැම්බර් සඳහා පෙට්‍රල් සහ ඩීසල් මි​ළ ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඉන්ධන වර්ග​යඔක්තෝබර් සඳහා ලීටරයක මි​ලනොවැම්බර් සඳහා ලීටරයක මි​ල
Super 98ඩිරාම් 3.44ඩිරාම් 3.03
Special 95ඩිරාම් 3.33ඩිරාම් 2.92
E-Plus 91ඩිරාම් 3.26ඩිරාම් 2.85
ඩීසල්ඩිරාම් 3.57ඩිරාම් 3.42
Share.

Comments are closed.