Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»අබුඩාබිහි හදිසියේ මංතීරු මාරුකිරීම​ට එරෙහි​ව ඩිරාම් 1,000​ක දඩයක්
Fines

අබුඩාබිහි හදිසියේ මංතීරු මාරුකිරීම​ට එරෙහි​ව ඩිරාම් 1,000​ක දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaNovember 11, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දරුණු රථවාහන අනතුරුවලට හේතුවක් ලෙස හඳුනාගෙන ඇති හැසිරීම් රටාවක් වන මාර්ගවල හදිසියේ මංතීරු මාරුකිරීම​ට එරෙහිව අබුඩාබි පොලිසිය රියදුරන්ට අනතුරු ඇඟවීය.

මෙම ගැටලුවේ බරපතලකම අවධාරණය කිරීම සඳහා, පොලිසිය, අධීක්ෂණ සහ පාලන මධ්‍යස්ථානය සමඟ එක්ව, “Your Comment” වැඩසටහනේ කොටසක් ලෙස හදිසි මංතීරුවක් වෙනස් කිරීම නිසා ඇති වූ අනතුරක් දැක්වෙන වීඩියෝවක් නිකුත් කර ඇත.

අංක 178 දරන රථවාහන නීතියේ සංශෝධිත විධායක රෙගුලාසිවල අංක 86 වගන්තියට අනුව,

සැහැල්ලු වාහන අනිවාර්ය මංතීරුව පිළිපැදීමට අපොහොසත් වුවහොත් ඩිරාම් 400 ක දඩයකට යටත් වේ. වඩාත් වැදගත් වන්​නේ, 29 වැනි වගන්තියට අනුව හදිසි මංතීරු මාරුවීමට එරෙහි​ව දැඩි දඩයක් නියම කරන අත​ර, traffic points හතරක් සමඟ ඩිරාම් 1000​ක දඩයක් නියම කරයි.

රථවාහන හා මුර සංචාර අධ්‍යක්ෂක මණ්ඩලය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ කල්පනාකාරීව කටයුතු කරන ලෙසත් හදිසි මංතීරු වෙනස් කිරී​ම ​හෝ අනිසි ලෙස ඉස්සර කිරීම වැනි ඉක්මන් තීර​ණවලින් වළකින ලෙසත්ය.

මංතීරු වෙනස් කිරීමට හෝ ඉස්සර කිරීමට පෙර මාර්ගය පැහැදිලි බව සහතික කරන ලෙසත්, සියලුම මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාවට අනතුරක් විය හැකි නොසැලකිලිමත් මංතීරු වෙනස් කිරීමෙන් වළකින ලෙසත් රියදුරන්ට උපදෙස් දෙන ලදී. නිශ්චිත මාර්ගයක් පිළිපැදිය යුතු අවස්ථාවන්හිදී අනිවාර්ය මංතීරු​වේ ධාවනය කරන ලෙස ද ඔවුන්ට උපදෙස් දෙන ලදී.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDubai Ride සහභාගිවන්නන් සඳහා නොමිලේ පාපැදි
Next Article 2023 තුන්වන කාර්තුවේ DEWA හි ලාභය 8% කින් ඉහල​ට
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.