Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Police»ඩුබායි පොලිසිය, රථවාහන අනතුරු ඇඟවීම් සහ නීති විරෝධී U-turn සම්බන්ධයෙන් ​දඩ නියම කරයි
Dubai Police

ඩුබායි පොලිසිය, රථවාහන අනතුරු ඇඟවීම් සහ නීති විරෝධී U-turn සම්බන්ධයෙන් ​දඩ නියම කරයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 13, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි පොලිසිය, නීතිවිරෝධී වාහන හැරවීම් සම්බන්ධයෙන් රියදුරන්ට අනතුරු අඟවා ඇති අතර ඒවා උල්ලංඝනය කිරීම සඳහා දඩ නියම කර තිබෙනවා. නගරයේ ඇති ස්මාර්ට් රථවාහන පද්ධතිවලට මාර්ග භාවිත කරන්නන් නිරීක්ෂණය කිරීමටත්, නීති විරෝධී ලෙස හැරෙන වාහන හඳුනා ගැනීමටත් හැකි බව පොලිසිය පවසයි.

සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවක, නම් නොකළ ප්‍රදේශයක​ට රියදුරන් අංශක 180 ට වාහන හරවන වීඩියෝවක් පොලිසිය බෙදා ගත්තේය.

වසරේ මුල් මාස දහය තුළ නීති කඩ කිරීම් 29,463ක් වාර්තා වී ඇති අතර රථවාහන අනතුරු හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

උල්ලංඝනය කිරීම​ට එරෙහි​ව ඩිරාම් 500 ක රථවාහන දඩයක් සහ රියදුරු බලපත්‍රයේ කළු ලකුණු හතරක් පැනවිය හැකිය.

මෝටර් රථ රියදුරන්​ගේ සහ අනෙකුත් මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහති​ක කිරීම සඳහා නීති රීති පිළිපදින ලෙස ඩුබායි පොලිසිය ඉල්ලා සිටී.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDubai Airshow 2023, ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් හිදී අද ආරම්භ​වේ
Next Article Garn Al Sabkha-Sheikh Mohammed bin Zayed මාර්ග ව්‍යාපෘති​යේ 50%ක් වැඩ අවසන්
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.