Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ශ්‍රී ලංකාවේ චමරි වෙනුවෙන් සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කෙරේ.
Sports

ශ්‍රී ලංකාවේ චමරි වෙනුවෙන් සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කෙරේ.

kumudikaBy kumudikaNovember 19, 2023Updated:November 19, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුල විවිධ ගැටලු ඇති වී තිබෙන කාල සීමාවකදී, ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර ක්‍රිකට් කරළිය තුල රැදවීමට ක්‍රිකට් ක්‍රීඩිකාවක් සමත්ව තිබේ. ඒ වර්තමාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ය. චමරි අතපත්තු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කිරීමට එරට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇත.

‘සිඩ්නි තන්ඩර්ස්’ කණ්ඩායම විසින් එම ක්‍රීඩාංගනයේ ආසන සහිත ප්‍රදේශයක් චමරි අතපත්තු වෙනුවෙන් වෙන්කර ‘Chamari Bay’ ලෙස නම් කිරීමට සූදානම්.
ඇය, මේ වන විට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ ගිවිසුම්ගත ක‍්‍රීඩිකාවක ලෙස ක‍්‍රීඩා කරයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසොරකම් කළ හෝ නැතිවූ ජංගම දුරකථන පිළිබඳ​ව සේවා සපයන්නන් වෙත වාර්තා කරන ලෙස ඉල්ලා සිටී
Next Article රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ගැන ඉඟි පල වෙයි.
kumudika

Related Posts

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.