Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Economy»අධිවේගයේ සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹේ.
Economy

අධිවේගයේ සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹේ.

kumudikaBy kumudikaNovember 22, 2023Updated:November 22, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද (22) අධිවේගී මාර්ග වල සේවකයින් තම රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට  නොපැමිණ, වෘත්තිය ක්‍රියාමාර්ගයක් අරඹා ඇත. උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බව අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් කරයි.
මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ නිසා අධිවේගී මාර්ගයේ රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරෙන අතර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඔවුන් විසින් සිදු කරති.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 වසර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ නිවාඩු දින නිවේදනය කරයි
Next Article RTA, වෙතින් මෙගාවොට් 10,000 ක විදුලියක් උත්පාදනය​ට සැර​සේ
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.