Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sri Lankan Airline»එමිරේට්ස්, එතිහාඩ් සහ අදානි සමූහය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් සඳහා ලංසු ඉදිරිපත් කරයි
Sri Lankan Airline

එමිරේට්ස්, එතිහාඩ් සහ අදානි සමූහය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් සඳහා ලංසු ඉදිරිපත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 26, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි එමිරේට්ස්, අබුඩාබිහි එතිහාඩ් එයාර්වේස් සහ ඉන්දියානු අදානි සමූහය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් (SLA) හි කොටස් ලබා ගැනීම සඳහා අපේක්ෂාවෙන් ලංසු ඉදිරිපත් කොට තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයෝජනය කිරීමට කැමැත්ත දක්වන ආයෝජකයන් 16 දෙනෙකු ඉදිරිපත්ව ඇති අතර මුල් අදියරේදී කැමැත්ත දැක්වූ ඉන්දියානු ටාටා සමාගම ලංසු තැබීම සඳහා ඉදිරිපත්වී නොමැති බවයි ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉහළ ආරංචි මාර්ග අනාවරණය කළේ.

ජාතික ගුවන් සේවයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු අදියර අවසන් වී තිබෙනවා. ණය බරින් මිරිකී සිටින ජාතික ගුවන් සේවය සඳහා වන ලංසු ඉදිරිපත් කිරීම අවසන් කර ඇති අතර පූර්ව සුදුසුකම් ලත් ලංසුකරුවන් තෝරා ගැනීම දැන් සිදුවෙමින් පවතී.

ගුවන් සේවා ක්‍ෂේත්‍රයේ විශේෂ විශේෂඥ කණ්ඩායමක් පූර්ව සුදුසුකම් ලත් ලංසුකරුවන් තෝරා ගැනීම සඳහා ලංසු ඇගැයීමේ කටයුතුවල නිරතව සිටින බවත් ඔවුන් අතරින් සුදුසුකම් ලත් ආයෝජකයින් කඩිනමින් කෙටි ලැයිස්තුගත කිරීම​කට ලක් කරන බවත් එම ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට මග පෙන්වීම සඳහා ජාත්‍යන්තර උපදේශකයෙකු පත් කර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පෞද්ගලීකරණය 2024 ජුනි 30 වන විට අවසන් කිරීමට නියමිතය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article52 වැනි ජාති​ක දින සැමරුම් සඳහා පොලිසිය දැඩි මාර්ගෝපදේශ නිකුත් කරයි
Next Article කටුනායක ගුවන් තොටුපල පරිගණක පද්ධතියේ හදිසි බිඳ වැටීමක්.
Stanly Kularathna

Related Posts

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.