Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»Ceylon Food Festival ප්‍රථම වරට ඩුබායි හි දී පැවැත් වේ.
Entertainment

Ceylon Food Festival ප්‍රථම වරට ඩුබායි හි දී පැවැත් වේ.

kumudikaBy kumudikaNovember 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Rush events සාඩම්බරයෙන් පවත්වනු ලබන Ceylon food festival සැණකෙළිය  දෙසැම්බර් 2, 3 දෙදින පුරා ඩුබායි Zabeel park ක්‍රීඩාංගනයේදී  පැවැත් වීමට කටයුතු සැලසුම් කර තිබේ.  ප්‍රථම වතාවට සංවිධානය වන මෙම සැණකෙළිය උදෑසන 10.00 සිට රාත්‍රි 11.00 දක්වා විවෘතව පවතී. Zabeel park හි ඇතුල්වීමේ දොරටු 1 හා 3  මගින් සියලු දෙනාටම සැණකෙලියට ප්‍රවේශ විය හැක.

ශ්‍රී ලාංකේය සංගීත හඬ සමගින්, දේශීය ආහාර පාන රස විඳීමට සේම විවිධ තරඟ ඉසව් රැසක් ද විනෝදකාමීන් වෙනුවෙන් සූදානම්ය. දිවයිනේ සංගීත ලොවේ  මං සළකුණු තැබූ Centigradz, Daddy සමගින් journey සංගීත කණ්ඩායමද , දිනේෂ් ගමගේ සමගින් kaizer kaiz ද සැණකෙළිය ගීතයෙන්,නාදයෙන් වර්ණවත් කිරීමට එක්වෙනු ඇත. චන්දන වික්‍රමසිංහයන්ගේ Feat නර්ථන කණ්ඩායම සැණකෙළිය නර්ථනයෙන් හැඩ  ගන්වයි.

සැණකෙළියට සමගාමීව වෛද්‍ය සේවා, රැකියා උපදේශන , නීති උපදේශන සේවා නොමිලේ ලබා දෙන අතර ශ්‍රී ලාංකේය විලාසිතා ප්‍රදර්ශනද මීට ඇතුලත්. දරුවන් සඳහා නොමිලේ පවත්වන kidz zone හා රසකාමීන්ගේ හැකියාවන් උරගා බැලීමට ආහාර පිසීමේ තරඟ, ආහාර ජායාරූපකරණ තරඟද සංවිධානය කර තිබේ. ගායන,වාදන හැකියා ,දක්ශතා සහිත  ශ්‍රී ලාංකික තරුණ තරුණියන්‍ටද මෙම සංගීත වේදිකාව මත සිය දක්ශතා ඉදිරිපත් කිරීමට මගඟු අවස්ථාවක් නිර්මාණය කර දී තිබීම විශේෂත්වයකි.

ඒ අනුව ඩුබායිහි ලාංකික සංගීත කණ්ඩායම් පවත්වාගෙන යන අයට අවස්ථා 2 ක් ලබා දේ.  1 වන දින එක් සංගීත කණ්ඩායමකට හා 2 දා තවත් කණ්ඩායමකට අවස්ථාව හිමි වේ. ගායනයට දක්ශ ලාංකිකයන් 8 දෙනෙකුටද දින දෙක ඇතුලත අවස්ථාව ලබා දීමට සූදානම්ය. මීට අමතරව DJ වාදනයට හැකියා ඇති තරුණ තරුණියන් 6 දෙනෙකුටද  මෙහිදී සිය දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ. 
ප්‍රවේශ පත් මිල – 40AED
Zabeel park ඇතුල්වීමේ ගාස්තුව – 5 AED

වැඩි විස්තර සඳහා අමතන්න – 971- 569 457189

Dubai Featured
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදේශිකයන්ට, ජීවත් වීමට සහ වැඩ කිරීමට, ලොව හොඳම නගර ලැයිස්තුව අතරට UAEහි නගර තුනක්
Next Article චීන ස්වසන රෝගයක් ශ්‍රී ලංකාව තුල ඇතැයි සැකයක්.
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.