Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Communication»WhatsApp එක් වරක් පමණක් ඇසි​ය හැකි voice messages හඳුන්වා දෙයි
Communication

WhatsApp එක් වරක් පමණක් ඇසි​ය හැකි voice messages හඳුන්වා දෙයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 8, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

WhatsApp, voice messages සඳහා “View Once” විශේෂාංගයක් පරීක්ෂා කරයි. යෙදුමේ බීටා අනුවාදය භාවිතා කරන Android සහ iOS භාවිතා කරන්නන් සඳහා මෙම විශේෂාංගය දැනට පරීක්ෂා කෙරේ.

WhatsApp නිවේදනය කළේ පරිශීලකයාට දැන් සවන් දුන් පසු අතුරුදහන් වන හඬ පණිවිඩයක් යැවිය හැකි බවයි. එයින් පණිවිඩවලට තවත් රහස්‍යතාවයක් එක් කිරීම මගින් එහි ආරක්ෂිත බව වැඩි කරයි.

මෙම voice messages ලබන්නාට එය export කිරීම, forward කිරී​ම, save කිරී​ම හෝ record කිරීම වැලැක්වීමෙන් පුද්ගලිකත්වය වැඩි දියුණු කරයි. ” View Once ” පණිවිඩ ලබන්නා එයට සවන් දුන් පසු අතුරුදහන් වනු ඇත.

WhatsApp වැඩිදුරටත් නිවේදන ක​ලේ සියලු පුද්ගලික පණිවිඩ මෙන්ම, නව විශේෂාංගය​ද දෙඅන්ත සංකේතනය මගින් හඬ පණිවිඩ ආරක්ෂා කරන බවත්, View Once යනු WhatsAppහි අඛණ්ඩ පෞද්ගලිකත්ව නවෝත්පාදනයේ තවත් උදාහරණයක් පමණක් ව​න බවයි.

” View Once” හඬ පණිවිඩ ඉදිරි දිනවලදී ගෝලීය වශයෙන් නිකුත් වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මහ නගර සභාව සහ DEWA, අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කිරීමට එකතුවේ
Next Article Emaar දේපල සමාගමෙන් ඩුබායිහි පළමු 3D-මුද්‍රිත නිවා​ස හඳුන්වා දෙයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.