Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»විදේශ කටයුතු ඇමති කටාර් නිල සංචාරයක.
sri Lankan special

විදේශ කටයුතු ඇමති කටාර් නිල සංචාරයක.

kumudikaBy kumudikaDecember 9, 2023Updated:December 9, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද(09) සිට ලබන 12 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙයි. දෝහා සංසදයේ සමුළුවට සහභාගී වීම මෙහි අරමුණයි. දෝහා සංසදය යනු, කටාර් රාජ්‍යය විසින් අනුග්‍රහය දක්වන ගෝලීය වේදිකාවකි.

ලෝකය මුහුණ දෙන තීරණාත්මක අභියෝග සාකච්ඡා කිරීම සඳහා නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම එහි අරමුණු වේ. මෙම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා, කටාර් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමටද සැලසුම් කර ඇති බව වාර්තා වේ. 

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleENOC සමූහය DEWA සමඟ ඒකාබද්ධව ප්‍රථම හරිත හයිඩ්‍රජන්  පිරවුම්හල විවෘත කරයි.
Next Article අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් ගුවන් සේවයක් ඇරඹේ.
kumudika

Related Posts

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.