Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Communication»අබුඩාබිහි බස් රථ, වෙරළ තීරයන් හා උද්‍යානවලට නොමිලේ පොදු Wi-Fi සේවාව දියත් කරයි
Communication

අබුඩාබිහි බස් රථ, වෙරළ තීරයන් හා උද්‍යානවලට නොමිලේ පොදු Wi-Fi සේවාව දියත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 16, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබිහි, මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), බස් රථ, පොදු වෙරළ තීරයන් සහ පොදු උද්‍යානයන්හි නොමිලේ Wi-Fi ආවරණයක් දියත් කර ඇති බව පසුගියදා නිවේදනය කලේ​ය.

මෙම නව මුලපිරීම සමඟින්, පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ඔවුන් අබුඩාබිහි බස් රථයක හෝ උද්‍යානයක හෝ කොතැනක සිටියත් අන්තර්ජාලය හරහා සම්බන්ධව සිටිය හැකිය.

මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), UAEහි සේවා සපයන්නන් සමඟ සහයෝගීව සපයනු ලබන මෙම මුලපිරීම මගින් අබුඩාබිහි පොදු උද්‍යාන ගනනාවක් ආවරණය කරයි. දැනට අබුඩාබියේ උද්‍යාන 19ක්, අල් අයින්හි 11ක් සහ අල් ධෆ්‍රා කලාපයේ 14ක් සඳහා නොමිලේ Wi-Fi ආවරණය සළසා ඇති අතර නොබෝදිනකින් අබුඩාබි කෝනිච් වෙරළේ සහ අල් බටීන් වෙරළේද මෙම සේවාවන් ස්ථාපිත කෙරෙනු ඇත.

DMT හි සභාපති Mohamed Ali Al Shorafa පැවසුවේ, “සියලු ස්ථාන හරහා සෑම කෙනෙකුටම සම්බන්ධතාවය සහතික කරමින් මෙම සේවාව පිරිනැමීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. IMD Smart City Index 2023 හි ගෝලීය නගර 141කින් 13 වන ස්ථානයට, අබුඩාබි ශ්‍රේණිගත කිරීම මගින් එහි විවෘතභාවය, නවෝත්පාදනය, ඇතුළත් කිරීම් සහ තිරසාරභාවය සඳහා අපගේ කැපවීම නැවත තහවුරු කරයි, ස්මාර්ට් නගර සංවර්ධනය සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරයි.”

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන 9 දා පාර්ලිමේන්තුවට.
Next Article එමීර් රාජ්‍යය ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ආයතන දෙකක් වසා දමයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.