Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»19 න් පහල යොවුන් ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරතාවලියෙන් ඉවතට.
Sports

19 න් පහල යොවුන් ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරතාවලියෙන් ඉවතට.

kumudikaBy kumudikaDecember 16, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පෙරේදා රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ජපානය සමඟ පැවති තරගය ජයග්‍රහණය කළ ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය සමඟ පැවති තරගවලින් පරාජයට පත්වීම හේතුවෙන්, තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සිනෙත් ජයවර්ධන මාධ්‍යයට කියා සිටියේ “අපි හිතා ගෙන සිටිය දේ කර ගන්න බැරිව ගියා ” යනුවෙනි.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි, ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට දින 120ක් දක්වා සංචාරය වීසා බලපත්‍
Next Article UAEහි, මේ වස​රේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.6 ක් ඊයේ උදයේ වාර්තා වෙයි
kumudika

Related Posts

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.