Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරඟයකින් ප්‍රථමස්ථානය හිමි කර ගනී.
sri Lankan special

ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරඟයකින් ප්‍රථමස්ථානය හිමි කර ගනී.

kumudikaBy kumudikaDecember 18, 2023Updated:December 18, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දීය රූපවාහිනි නාලිකාවක් වන සී ටැමිල් නාලිකාව විසින් සංවිධානය කරන ලද Sa Re Ga Ma Pa Little Champs Season 3 රියැලිටි තරගාවලිය ජයගැනීමට ශ‍්‍රී ලාංකික දැරියක් සමත් වී තිබේ.
එම නාලිකාව සංවිධානය කළ තරගාවලියේ අවසන් තරගය ඊයේ දිනයේ පැවැත්විණි.

එහිදී තරගාවලියෙන් ජයගැනීමට සමත් වී ඇත්තේ යාපනයේ සිට වැඩසටහනට සහභාගි වූ කිල්මිෂා යාෂිසා විසිනි. ජයග්‍රහණය වෙනුවෙන් ඇයට ඉන්දීය රුපියල් ලක්‍ෂ දහයක ත්‍යාග මුදලක් ද හිමිවෙයි. ඉන්දීය රූපවාහිනී නාලිකාවක රියැලිටි තරඟාවලියක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇයයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDubai Rest මෘදුකාංගයේ නව යාවත්කාලීනයක් නිර්මාණය කෙරේ.
Next Article එමීර් වැසියන් ශීත කාලයට සූදානම් වෙති.
kumudika

Related Posts

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025

සමූපකාර බැංකු නීති කඩිනම් කිරීමට පියවර

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.