Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»MoHRE»අමාත්‍යාංශයේ අවසර පත්‍රයක් නොමැති පුද්ගලික පංති පවත්වන ගුරුවරුන්ට දඩ සහ දඬුවම්.
MoHRE

අමාත්‍යාංශයේ අවසර පත්‍රයක් නොමැති පුද්ගලික පංති පවත්වන ගුරුවරුන්ට දඩ සහ දඬුවම්.

kumudikaBy kumudikaDecember 19, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුරුවරුන් සඳහා නව වැඩ බලපත්‍රයක් නිකුත් කර ඇත. අධ්‍යාපන ආයතනවලින් පිටත සිසුන් සඳහා පුද්ගලික පාඩම් සැපයීම අමාත්‍යාංශය විසින් නියාමනය කිරීම මෙහිදී සිදුවේ. සඳුදා ප්‍රකාශයට පත් කරන ලද, පුද්ගලික ගුරු වැඩ බලපත්‍රය ප්‍රජාවේ විශේෂිත සහ සුදුසුකම් ලත් වෘත්තිකයන්ට තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් පුද්ගලික පාඩම් ඉදිරිපත් කිරීමට ඉඩ සලසයි. ප්‍රතිලාභීන් අතර රජයේ හෝ පෞද්ගලික පාසල්වල ලියාපදිංචි ගුරුවරුන්, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්, රැකියා විරහිත පුද්ගලයන්, වයස අවුරුදු 15 සිට 18 දක්වා පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළත් වේ.

MoHRE සහ අධ්‍යාපන අමාත්‍යාංශය (MoE) එක්ව දියත් කරන ලද මෙම බලපත්‍රය නීතිවිරෝධී පෞද්ගලික උපකාරක පන්ති මැඩපැවැත්වීම අරමුණු කරයි. සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට මානව සම්පත් හා එමිරේටේෂන් අමාත්‍යාංශයේ (MoHRE) ඩිජිටල් වේදිකා හරහා බලපත්‍රය සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය. බලපත්‍රය වසර දෙකක් සඳහා නොමිලේ ලබා දේ.

මෙම නීතිමය රාමුව ජාතික මට්ටමින් පුද්ගලික පාඩම් උගන්වන ගුරුවරුන් නියාමනය කරන අතර පුද්ගලික ගුරුවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරයි. එසේම සිසුන්ට ඔවුන්ගේ ඉගෙනුම් විලාසය සහ අවශ්‍යතා සපුරාලන පරිපූරක අධ්‍යාපනය ලැබෙන බව සහතික කරයි.
MoHRE හි මානව සම්පත් කටයුතු පිළිබඳ උපලේකම් ඛලීල් අල් ඛූරි, පුද්ගලික පාඩම් සොයන අයට මෙම සේවාවන් ලබා දීමට බලයලත් වෘත්තිකයන් බඳවා ගන්නා ලෙසත්, දෙපාර්ශවය අතර එකඟ වූ පරිදි ඔවුන්ගේ මූල්‍ය වගකීම් ඉටු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් වැසියන් ශීත කාලයට සූදානම් වෙති.
Next Article මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය සිය ඩිජිටල් උපායමාර්ගය 2023-2030 එළිදක්වයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.