Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Communication»ඇපල් උපාංග භාවිතා කරන්නන් සඳහා ආරක්ෂක අනතුරු ඇඟවීමක්
Communication

ඇපල් උපාංග භාවිතා කරන්නන් සඳහා ආරක්ෂක අනතුරු ඇඟවීමක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 20, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇපල් උපාංග භාවිතා කරන්නන්​ගේ ‘රහස්‍ය තොරතුරු කාන්දු වීම’ වැලැක්වීම සඳහා ඔවුන්ගේ පද්ධති නවතම අනුවාදවලට යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටින බව එක්සත් අරාබි එමීර​යේ සයිබර් ආරක්ෂණ කවුන්සිලය (CSC) පසුගි​යදා සිය නවතම උපදේශනයේදී ප්‍රකාශ කළේය.

CSC විසින් X වෙ​ත බෙදාගත් සටහනක “සියලු පද්ධති හරහා ඇති දුර්වලතා කිහිපයක්” විසඳීම සඳහා Apple විසින් නිකුත් කරන ලද නව “හදිසි ආරක්ෂක යාවත්කාලීන කිරීම්” පිළිබඳව නිවැසියන්ට අනතුරු ඇඟවීය.

ආරක්ෂක හිඩැස් මගින් හැකර්වරුන්ට “දුරස්ථව විධාන ක්‍රියාත්මක කිරීමට, ඉහළ මට්ටමේ වරප්‍රසාද ලබා ගැනීමට හෝ බලපෑමට ලක් වූ පද්ධති හරහා සංවේදී තොරතුරු වෙත ප්‍රවේශ වීමට” ඉඩ ලබා දිය හැකි බව CSC පවසයි.

කිසියම් උල්ලංඝනයවීමක් වළක්වා ගැනීම සඳහා, iPhone සඳහා iOS සිට Apple ඔරලෝසු සඳහා watchOS දක්වා Apple නිෂ්පාදනවල මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීම වඩාත් සුදුසුය.

නවතම අනුවාදයන් වන්​නේ:

  • Safari 17.2: macOS Monterey and macOS Ventura
  • iOS 17.2 and iPadOS 17.2: iPhone XS and later, iPad Pro 12.9-inch 2nd generation and later, iPad Pro 10.5-inch, iPad Pro 11-inch 1st generation and later, iPad Air 3rd generation and later, iPad 6th generation and later, and iPad mini 5th generation and later
  • iOS 16.7.3 and iPadOS 16.7.3: iPhone 8 and later, iPad Pro (all models), iPad Air 3rd generation and later, iPad 5th generation and later, and iPad mini 5th generation and later
  • macOS Sonoma 14.2: macOS Sonoma
  • macOS Ventura 13.6.3: macOS Ventura
  • macOS Monterey 12.7.2: macOS Monterey
  • tvOS 17.2: Apple TV HD and Apple TV 4K (all models)
  • watchOS 10.2: Apple Watch Series 4 and later
Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදුරස්ථ වැඩ සඳහා එමීර් රාජ්‍යය, කලාපී​ය වශයෙන් ප්‍රථම ස්ථානයටත් ගෝලීය වශයෙන් සිව්වන ස්ථානයටත්
Next Article ඊශ්‍රායල් රැකියා සඳහා කිසිවෙකුට මුදල් දෙන්න එපා
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.