Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»RTA, අලුත් අවුරුදු සති අන්තය සඳහා නොමිලේ වාහන නැවැත්වීම නිවේදනය කරයි
RTA

RTA, අලුත් අවුරුදු සති අන්තය සඳහා නොමිලේ වාහන නැවැත්වීම නිවේදනය කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 28, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එළඹෙන දිගු සති අන්තයේ ඩුබායිහි මෝටර් රථ හිමියන්ට දින දෙකක් නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම් ලැබෙනු ඇත. ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නව වසරේ පළමු දිනයේ, 2024 ජනවාරි 1 සඳුදා දින පොදු වාහන නැවැත්වීම නොමිලේ බව නිවේදනය කර ඇත. ඉරිදා දිනවල ඩුබායිහි වාහන නැවැත්වීමේ පහසුකම නොමිලේ ලැබෙන බැවින් ඉරිදා සහ සඳුදා දින දෙකටම නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම් මේ සති අන්ත​යේ ලැබෙනු ඇත. බහු මට්ටම් පර්යන්ත සඳහා මෙම නොමිලේ වාහන නැවැත්වීම අදාළ නොවේ.

වාහන නැවැත්වීමේ ගාස්තු අයකිරී​ම 2024 ජනවාරි 2 අඟහරුවාදා සි​ට නැවත සක්‍රිය කෙරේ.

නව වසර සැමරීම සඳහා, UAE වැසියන් දින තුනක සති අන්තයක් භුක්ති විඳිනු ඇත. ජනවාරි 1 වෙනිදා රජයේ නිවාඩු දිනයක් වන අතර එය සඳුදාට වැටේ. සෙනසුරාදා-ඉරිදා සති අන්තය සමඟ ඒකාබද්ධ වූ විට, එය දින තුනක දිගු විවේකයකි.

RTA සේවා වේලාවන්

රථවාහන සඳහා තාක්ෂණික පරීක්ෂණ මධ්‍යස්ථා​න සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ජනවාරි 1 වැනිදා වසා තැබේ.

ඩුබායි මෙට්‍රෝ: Red Line ස​හ Green Line, 2023 දෙසැම්බර් 31 උදේ 8 සිට 2024 ජනවාරි 1 වෙනි දින මධ්‍යම රාත්‍රිය දක්වා ධාවනය වේ.

ඩුබායි ට්‍රෑම් රථ: 2023 දෙසැම්බර් 31 දින උදේ 9 සිට 2024 ජනවාරි 2 වැනි දින අලුයම 1 දක්වා ධාවනය වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි එමිරේට් හරහා නව හදිසි ගලවා ගැනීමේ ස්ථාන විවෘත කෙරේ.
Next Article චීනයේ බීජිං අගනුවර අධික සීතලෙන් ගල් ගැසේ.
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.